(නිමල කොඩිතුවක්කු)
ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සීනි බදු වංචාවේ පාඩුව පියවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
මෙම සීනි මාෆියාවේ කොටස්කරුවන් වන ගජමිතුරන් සුරුකීමට රජය කටයුතු කර ඇති බවත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ මැදිරිගිරිය ලංකාපුර මහා විද්‍යාලයට සුහුරු පන්තිකාමරය ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.
මෙවැනි වංචාවලට ඉඩ දී ඇත්තේ අනාගතයේ එන මැතිවරණ සඳහා වාසි ලබා ගැනීමටදැයි සැකයක් මතුවන බවත් විපක්ෂනායකවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනී බද්දෙන් කෝටි 100ක වංචාවක්
ajith Sunday, 05 November 2023 07:22 PM
විපක්ෂනායක පුංචි ප්‍රේමදාස පොඩි දේවල් ගැන කතාකරනවා හැර රටේ මහජනතාවගේ ගැටළු විසඳීම පිළිබඳව විසඳුම් ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද..?
DineshSunday, 05 November 2023 09:06 PM
කෝටි 100ක් වගේ පුංචි වංචාවක් ගැන කතා කරන්න හොඳ නෑ තමයි. ඔය කඩේ යන පවතින ආණ්ඩුව මහජනතාවගේ ගැටළුවලට දෙන විසඳුම මොකක්ද?
විජිත් Monday, 06 November 2023 06:18 AM
අජිත් අහල තියෙනවද අතීසාරයට අමුඩ ගහන්නා වගේ කියලා කියමනක් .ඔය විවිපක්ෂයේ නායකතුමා කරන්නෙ අන්න ඒක තමයි අන්තිමට (ලංකා )ලෙඩා ප්‍රතිකර්මයක් නැතුව මැරෙන්න පුළුවන් එජාපය මැරුණෙත් අප්පා පුතාලගෙ බල ලෝභිත්වය නිසා කියලා කියන්න අවශ්‍ය නැහැ ජනතාව දන්නවා මේ වෙලාවෙ හරිනම් උන්දැ කරන්න ඕන ඔහුගේ හිටපු නායකයාගේ දෑත් ශක්තිමත් කර රටේ සංවර්ධනය කිරීම වුනත් ඔහු කරන්නෙ පුද්ගලික වාසිතකා මොන්ටිසෝරි කතා දේශනා කිරීම තමයි
Ali biya Monday, 06 November 2023 03:59 AM
වෙහෙර ගිල්ලා එකාට අග්ගලාව කජ්ජක්ද
abaran Monday, 06 November 2023 07:28 AM
අප්පුහාමි අර සංස්කෘතික අරමුදලේ වංචාවට මොකද වුනේ..?
Aravinda Monarawila Monday, 06 November 2023 09:27 AM
2015 දී මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් වුණා කියලා මෙයා තාම දන්නේ නැතිව ඇති... ඒ වගේම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වුණා කියලත් තවම අවබෝධ වෙලා නෑ වගේ...