පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම මිල රුපියල් 95ක් ද, රට හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 425ක් ද වශයෙන් නම් කර ඇතැයි ද, එම මිලට වඩා වැඩි මිලට විකිණීම නීති විරෝධීයැයි ද පාර්භෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ආර් එම් කේ රත්නායක මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනි උපරිම මිල 95යි : හාල්මැස්සන් 425
හේමන්ත Wednesday, 05 August 2015 03:37 PM
ඇමක් වශයෙන් හරි අඩුවෙන එක හොඳයි. එ්ත් මේ බඩු ගන්නට මාසයක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා. ඒ වෙනකොට මැතිවරණෙ අවසාන නිසා මොනවා වේවිද කියන්න බැහැ. (බ)
ජනිත් Wednesday, 05 August 2015 04:29 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් (නි)
අජිත් කරුණාරත්න Wednesday, 05 August 2015 05:24 PM
පැකට් කළත් සීනිමයි, නැතත් සීනිමයි. මොනවටද සීනි පැකට් කරලා 95 ට ගන්නේ? (නි)
අජිත් කරුණාරත්න Wednesday, 05 August 2015 05:27 PM
පිටරටින් ගෙනෙන හාල්මැස්සන් කිලෝව රුපියල් 440.00 ට තිබෙනවා. ලංකා හාල්මැස්සන් කිලෝව නම් රුපියල් 640.00 යි.( ගම්පහ - දෙල්ගොඩ නගරයේ වෙළඳ සැල්වල මිල අනුවයි ) (නි)
සමීර Wednesday, 05 August 2015 07:04 PM
හාල්මැස්සො තොග මිලම 650 ටනේ මම ගත්තේ.සිල්ලර 80 යි (නි)
ජයන්ත බාලසූරිය Wednesday, 05 August 2015 11:46 AM
අපේ පැත්තේ [කුරුණෑගල] හාල් මැස්සෝ 250g රුපියල් 200, සීනි 1kg රුපියල් 75 ක් වෙනවා. (ම)
සුමිත් Wednesday, 05 August 2015 12:01 PM
මේවා චන්ද ගුණ්ඩු නෙමෙයි හොඳේ. (නි)
දහම් Wednesday, 05 August 2015 12:07 PM
ඒ කියන්නේ එහෙම පාලන මිල ගැසට් කළාද? එහෙම නොකළා නම් නිකම් ඔහොම කිව්වට වලංගු නැහැ නේද? (නි)
සෙනරත් Wednesday, 05 August 2015 12:35 PM
හාල්මැස්සෝ ගැන කියනකොට මතක්වුණේ,සුදු වෑන් වලින් ගෙනගොස් මිනී මෝරුන්ට කන්න දෙන්න ඇති කියලා කට්ටියක් ලොකු ගෝරනාඩුවක් කළා නේද ඒ දවස්වල? දැන් ඒ ගෙන සද්ද නැත්තේ මොකද? (නි)
මුණසිංහ Thursday, 06 August 2015 02:07 AM
425 ට දුන්නම වෙළෙන්දාට පාඩුවෙන ඉතිරි ගණන ආණ්ඩුවෙන් වෙළෙන්දාට දෙනවද? (නි)
කල්ප Wednesday, 05 August 2015 02:33 PM
හාල් මැස්සෝ දැන් 720 සති පොළකට ගිහින් බලන්ඩ (බ)
පසන් Thursday, 06 August 2015 04:49 AM
සීනි 80 ගන්න පුළුවන් කොට 95 ට මොකටද පැකට් එකක් ගන්නේ? ගෙදර ඇවිත් බෝතලේට දාන එකනේ කූඹි වහන්නේ නැතිවෙන්න. තොග මිල 67 ලු සීනි වල (නදී)
Dovinda waruna Friday, 27 March 2020 09:09 AM
ලංකා හාල්මැස්සන් නම් 700 යි තමා ... 700 ට ගන්නත් හාල්මැස්සන් නෑනේ ... රටින් එන ඒවත් නෑනේ ...