IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය

ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය හිමි වී ඇත.

39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන්, එම අනාවරණයෙන් පසු, ඇමෙරිකන් අත්අඩංගුවෙන් බේරී, රුසියාවේ ජීවත් වෙයි. ඒ, වසර 9 ක් තිස්සේය. ස්නෝව්ඩන් ද ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයෙකි. ස්නෝව්ඩන් ඔහුට ලැබුණු රහස් තොරතුරු ප්‍රසිද්ධියට පත් කළේ 2013 වසරේදීය.

ස්නෝව්ඩන්ට පමණක් නොව, ඇමෙරිකාවේ උදහසට ලක් වී, රුසියාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ද ඇතුළු තවත් විදේශිකයන් හැත්තෑ දෙදෙනකුට පුරවැසිභාවය පිරිනැමීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය

ganegoda Tuesday, 27 September 2022 08:31 AM

මෙන්න මේක තමයි ඇමෙරිකන් පැටිකිරියේ සත්‍යතාවය...!

:       0       1

podiaarachchi Tuesday, 27 September 2022 10:25 AM

ඇමෙරිකාවේ උද්දච්ච, මහන්තත්ව ගාම්භීරත්වය හෝදලා දැම්මේ මේ අයයි. අද ඇමෙරිකාවට යුද අපරාධ, මානව හිමිකම් ගැන කතා කරන්න මේ අය ඉඩතියලා නැහැ. කණගාටුයි, ඒත් ඇත්තයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 726 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site