IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුනිල් සී ද සිල්වා සමුගනී

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයකු වූ මාධ්‍යවේදී සුනිල් සී ද සිල්වා (69) මහතා අභවප්‍රාප්ත විය.

දවස පත්‍රයෙන් පුවත්පත් කලාව ඇරැඹූ ඔහු ඇත්ත පත්‍රයේ උප කර්තෘවරයෙක් විය.

එහි සිනමා, කලා හා වෘත්තීය කටයුතු වාර්තා කළ සුනිල් 1994දී දිනමිණ ප්‍රාදේශීය කර්තෘ විය.

දේහය කටුනායක මීගමු පාරේ දෙවැනි කුරන 258 දරණ නිවසේ මහජන බුහුබන් සඳහා තැන්පත් කර ඇත.

අවසන් කටයුතු කටුනායක තුරණ පොදු සුසාන භූමියේදී බදාදා (27) සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

සුනිල් සී ද සිල්වා සමුගනී

රවින්ද්‍ර Tuesday, 26 February 2013 02:36 PM

ඔබට නිවන්සුව ...! (ස)

:       0       0

අජිත් Monday, 25 February 2013 04:40 PM

නිවන් සුව අත්වේවා (දී)

:       0       0

ප්‍රසාන්-කැනඩා Tuesday, 26 February 2013 08:07 AM

ඔබට නිවන් සුව ලැබේවා!(නදී)

:       0       0

සිසිර Tuesday, 26 February 2013 02:05 AM

මහත්මයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දිසානායක-කැනඩා Tuesday, 26 February 2013 04:26 AM

ඔබට නිවන් සුව අත්වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site