IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුනිල සංග්‍රාමයෙන් පසු කඩු පොලු සටනක්

හයිබ්‍රිඩ් රථයකින් හා යතුරුපැදිවලින් මහ අම්බලන්ගොඩ නිවසකට කඩා වැදුණු පිරිසක් එහි සිටි 6 දෙනකු කපා කොටා තුවාලකොට අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක සහ දේවානන්ද දෙවිදුහල් අතර සුනිල සංග්‍රාමය නැරඹීමට පැමිණ සිටියදී කකුල පෑගුණැයි යැයි කියන සිද්ධියක් මීට හේතුව බවත් නිවැසියන් දෙදෙනකුගේ ප්‍රතිප්‍රහාරයෙන් මැරයන් දෙදෙනකුද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. හයිබ්‍රිඩ් රියටද අලාබ හානි සිදුවී ඇත.

අත්වැරදීමකින් කකුල පෑගුණු බවත් ඊට එම පුද්ගලයා සමාව ඉල්ලා සිටි බවත් කියති.

තුවාලකරුවන් ‍රෝහල්ගත කර ඇති අතර එම රියෙන් පළා ගිය බව කියන දෙ‍දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.

 

 

 

 

 



අදහස් (0)

සුනිල සංග්‍රාමයෙන් පසු කඩු පොලු සටනක්

කුරුවිට Monday, 23 March 2015 06:16 AM

රටේ අනාගතය බාරදෙන්න හදන්නේ මේ වගේ බුරුවන්ටද (බ)

:       0       0

අමර Monday, 23 March 2015 06:24 AM

පැතුම් එක නම් ඇත්ත ඒ ගොල්ලොමමනේ එක ගැන කියන්නේ (ම)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 06:56 AM

විනය නැති ක්‍රීඩාව කොඩි විනයකි (ත)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 07:36 AM

දුමින්ද කියනා පරිදි , විනයක් නැතිව කරන ඕනෑම කටයුත්තක් කොඩිවිනයක් තමයි.(ත)

:       0       0

රිචි බාලසුරිය Monday, 23 March 2015 08:37 AM

යහපාලනයෙන් උද්ධාම වූ පිරිසක් වන්නට ඕනේ , කකුලක් පෙගුනම එම කකුල කපා දමනට තරම් අශික්කිත සමාජයක් (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 March 2015 11:54 AM

දකුණේද ? එහෙනම් ඉතින් හොදන්නම දෙයක් නැහැ ! (අ)

:       0       0

දිමුත් Monday, 23 March 2015 04:23 AM

ෂික් විතරක්! ලැජ්ජාවේ බෑ. සත්තු වගේ.(ම)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 04:25 AM

සමාව ඉල්ලලත් ගහන එකානම් මහා තිරිසනෙක්.(ම)

:       0       0

සත්‍යපාල Monday, 23 March 2015 04:33 AM

මොවුන් ඔය කියන පාසල්වල ඉගෙනගත් සිසුන්මද කියලා හිතාගන්න බැරි තරම් පහත් හා අශිලාචාර හැසිරීම් රටාවක් තමයි පෙන්නුම් කරන්නේ.(ම)

:       0       0

රෝහණ Monday, 23 March 2015 04:46 AM

ඔය පැත්ත ඔහොමම තමා.(ම)

:       0       0

සනත් Monday, 23 March 2015 05:02 AM

මමත් ඉගෙන ගත්ත‍ෙ ඔයින් එක පාසලක. අහන්නත් ලජ්ජි මේවගේ දේවල්.මුන් මිනිස්සුද නැත්නම් තිරිසන්නුද කියල හිතාගන්න අමාරුයි . (ම)

:       0       0

මිලාන් Monday, 23 March 2015 05:26 AM

බෞද්ධ පාසල් වල විනය පිරිහිලා අනේ බලධාරින්ගේ අවදානය යොමුවේවා (ම)

:       0       0

පැතුම් තිරානගම Monday, 23 March 2015 05:38 AM

ඕක ඇවිල්ල අර ගඟේ වැරැද්ද. එතනින් එහා ඉන්න ගොඩක් අය උපතින්ම මැරයෝ. එකෙක්ව බිමදාල අනික උඩට එන්න හදන කට්ටිය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site