IMG-LOGO

සෙනාල් ඩයස් වසරේ රග්බි ක‍්‍රීඩක සම්මාන දිනයි

ශ‍්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත‍්‍රියේදී වසරේ රග්බි ක‍්‍රීඩකයා ලෙස හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන යොවුන් ක‍්‍රීඩක සෙනාල් ඩයස් සම්මාන ලැබීය. ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ රග්බි සහ පැසිපන්දු යන කණ්ඩායම් දෙකේම නායකත්ව දරා ඇති සෙනාල්, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.



අදහස් (0)

සෙනාල් ඩයස් වසරේ රග්බි ක‍්‍රීඩක සම්මාන දිනයි

ජසී Friday, 23 November 2012 02:36 PM

අයියෝ මම හිතුවේ ඕක නේවි ක්‍රීඩා සමාජයේ කෙනෙක්ට හිමිවේවි කියලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 659 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site