IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සුනාමි සැමරුම අමතකවේ

සුනාමියෙන් අටවැනි සංවත්සරය වෙනුවෙන් රටේ බොහෝ තැන්වල මිනිත්තු දෙකක් නිහඬව සිටියත් දඹුල්ල ආර්ථික කලාපයේ එවැන්නක් දැකගත නොහැකි විය. එය අමතක වූ බව එහි ඇතැමෙක් කීහ.



අදහස් (0)

සුනාමි සැමරුම අමතකවේ

සිල්වා Wednesday, 26 December 2012 12:56 PM

අපේ අමතකවීම තමයි පාලකයින් එයාලගේ වාසියට හරවා ගන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 December 2012 10:20 PM

හැමදෙයක්ම ඉක්මණින් අමතක වෙන බව ප්‍රභාකරනුත් කිවුවනේ. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 27 December 2012 02:54 PM

අජිත්, මේ අමතකවීමට ප්‍රධාන හේතුව මොකක් කියලද හිතෙන්නේ? (නි)

:       0       0

ලලිත් Wednesday, 26 December 2012 01:16 PM

නමත් ඉතින් ආර්ථික මධ්‍යස්ථානයනේ. ඒ කියන්නේ සල්ලිනේ. (නි)

:       0       0

කල්පනි Wednesday, 26 December 2012 01:14 PM

සුනාමි ආධාර මංකොල්ලකාපු අයට එය සමරන්න අමතක වුණත් අහිංසක ගම්වැසියන් ඒක අද හරියටම සැමරුවා. (නි)

:       0       0

රමිලා Wednesday, 26 December 2012 01:21 PM

අපේ සමහර අයියලාට කොහොමත් පරණ දේවල් අමතක වෙනවා. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 26 December 2012 01:29 PM

දඹුල්ලේ අයට කොහොමත් අමතක වෙනවා තමයි. දඹුල්ලේ ඇත්තන්ට හරියට ප්‍රශ්ණ වැඩියි. (නි)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Thursday, 27 December 2012 04:18 PM

දඹුල්ලට කොහෙද මුහුදක්.. මුහුද තියෙන්නේ පුත්තලමේනේ..!(නු)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 04:01 PM

සමහරුන්ට එහෙම දෙයක් වුණාද කියලවත් මතක නෑ.කොහේ මුහුද තිබුණත් රටක් වශයෙන් හැමදෙනාම කරදරයට දුකට පත්වූ ව්‍යසනයක් සුනාමිය කියන්නේ (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 December 2012 04:24 PM

විවෘත්ත ආර්ථිකයේ ප්‍රතිඵල (ස)

:       0       0

අජිත් Thursday, 27 December 2012 10:07 AM

හැම වැරැද්දම විවෘත ආර්ථිකය පිට දාලා වහගන්න හදන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site