ඉතාලි භූමිකම්පාවෙන් පසු මෝදනා නගරයේ අනාථ කඳවුරුවල දිවි ගෙවන පිරිස් හමුවීමට ගිය වෙරෝනා නුවර ශ්‍රී ලාංකික තරුණ පිරිසක් කඳවුරු මුළුතැන්ගෙයි දී අපේ ආහාර වේලක් පිළියෙළ කොට ඔවුන්ට පිළිගැන්වූහ. ඉතාලි අප‍්‍රිකා හා නැගෙනහිර යුරෝපා රටවලට අයත් වූවන් සමග ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද මෙම කඳවුරේ දිවි ගෙවති.
කඳවුරු භාර නිලධාරීන් හා ඉතාලි පොලිස් නිලධාරීන් තමන්ගේ මෙම ක‍්‍රියාව දැඩි සේ අගය කළ බව ඔවුහු කීහ. වෙරෝනා නුවර නෙත‍්‍රාංජලි රංග ආයතනයේ දරු දැරියෝ කඳවුර ගත මිනිසුන්ට මානසික සතුටක් සලසමින් නැටුම් කිහිපයක් ඉදිරිපත් කළහ.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
සුනාමි වේදනා තුනී කරයි
ෆයිරා Thursday, 05 July 2012 02:38 AM
මහත්තයෝ සුනාමි නෙමෙයි භූමිකම්පාවක් නේද ඒ ආවේ...
Thursday, 05 July 2012 03:26 AM
අගය කල යුතු වැඩක්..මෙය සංවිධානය කර පිරිසට තුතිමල් මිටක්.....
සමන්ත Thursday, 05 July 2012 09:39 AM
ඉතාලියට සුනාමි ආවේ නෑනේ.....භූමි කම්පා මිසක්. මේක හොඳ වැඩක්.අපි අගය කරනවා.
මහේෂ් Thursday, 05 July 2012 07:37 PM
අනේ ගොඩක් පිං වචනයකින් හරි සහභාගී උන ඔය ඔක්කොටම.. මෙන්න නියම මිනිස්කම.. ඔහොම යං ඔහොම යං සුභ පතනවා..!!
සංජේ Wednesday, 04 July 2012 08:59 PM
සුනාමි? ඇයි ඒ?
පිලිපීනෝ Thursday, 05 July 2012 03:54 PM
මම අගය කරනවා මෙවැනි දේවල්. සංවිධායකයින්ට සුභ පැතුම්!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 July 2012 09:35 PM
සුනාමි ව්‍යසනයට පත්ව දුක්ඛිත බවට පත්වූ අසරණයින්ගේ දුක තුනී කිරීම සඳහා මෙවැනි වැඩසටහනක් පිළියෙළ කළ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව අත්පත් වේවා යැයි පතමි. තෙරුවන් සරණයි !!!
දම්මික Wednesday, 04 July 2012 09:39 PM
මේ කට්ටියම කරලා තියෙන්නේ හොඳ වැඩක්
දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:06 AM
ලංකාවේ මිනිස්සු කවදත් දුකේදි පිහිට වෙනවා..
දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:45 AM
ලංකාවෙ මිනිස්සු කවදත් දුකේදි පිහිටවෙනවා...!
දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:06 AM
හොඳ වැඩක්...සංවිධායක කමිටුවට සුභ පැතුම්..
දිනේෂ් පෙරේරා Thursday, 05 July 2012 11:45 AM
ඉතා උතුම් කටයුත්තක්.. සංවිධායක කමිටුවට සුභ පැතුම්..
සමන් Wednesday, 04 July 2012 11:54 PM
කොහෙටද සුනාමි ආවේ ??? ඉතාලියට ????? ඒ කවදද ?? අපි දන්නේ නෑනේ ...
ප්‍රියන්ත Thursday, 05 July 2012 12:20 AM
ඔබ සැම දෙවියන් තුලින් ඔවුන් දකී. ..ඔහුගේ දුක , බෙදා හදා ගත් ඔබ සැමට දෙවි පිහිටයි..!!
පිලිපිනෝ Thursday, 05 July 2012 11:24 PM
කොහොමද එහෙ අනාත කදවුරක තියන පිළිවෙල ...අනාත කදවුරක මෙහෙම නම් හෝටල් එහෙම කොහොමට ඇත්ද ?...අපි මේවා ආදර්ශයට ගත යුතුයි ..