IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුනාමි මතකය සංගීතයෙන් අලුත් වෙයි

අම්බලන්ගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී සුනාමි ඛේදවාචකය සිහිපත් කරමින් පාසල් සිසුන් දෙදෙනෙක් මිය ගිය අය හා විපතට පත්වූවන් සිහිකර සංගීතමය උපහාර උළෙලක් පැවැත්වූහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලකින්ද්‍ර මධුෂංක සහ කුලරත්න විද්‍යාලයේ කසුන් පුන්සිත් සොහොයුරන් එසේ පැයක පමණ කාලයක් සංගීතමය උපහාර පවත්වනු ලැබූහ.

music_2015122701 music_2015122702



අදහස් (0)

සුනාමි මතකය සංගීතයෙන් අලුත් වෙයි

දුමින්ද Monday, 28 December 2015 04:23 AM

හදවතේ ගැඹුරුම තැනින් උපන් උපහාරයක් (නි)

:       0       0

බණ්ඩාර Monday, 28 December 2015 04:20 AM

හරිම සංවේදී සිද්ධියක් (නි)

:       0       0

දමිත් කස්තුරි Sunday, 27 December 2015 01:56 PM

අගය කළ යුතු උත්සහයක් (බ)

:       0       0

එච්.පෙරේරා Monday, 28 December 2015 06:25 AM

නියමයි කොල්ලෝ! කාඩ්බෝඩ් සුපර් ස්ටාර් කෙල්ලෝ කොල්ලෝ තවත් ප්‍රසිද්ධ වෙන්න කරන බොරු උපහාර සින්දු වෙනුවට නියමම හදවතේ ගැඹුරුම තැනින් උපන් උපහාරයක් නුඹලා දෙන්නා දුන්නේ. මොනතරම් නම් ආදර්ශයක්ද? කියන්න වචන නැහැ. ඔබ දෙපළට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

චමල් Monday, 28 December 2015 07:01 AM

නියමයි මල්ලිලා. (නි)

:       0       0

සමන් Sunday, 27 December 2015 04:05 PM

පුතේ නුඹලාගේ මෙම අනුස්මරණය ඉතා ඉහළින් අගයන අතර ඒකාකාරී බවින් මිදී නුතන සමාජයට ගැලපෙන අයුරින් අනුස්මරණයක් කිරීමට සිතට පහල වුන අදහස් මෙන් තව තවත් නැවුම් අදහස් බිහි වේවායි අපි පතන්නෙමු (බ)

:       0       0

කල්පනී Monday, 28 December 2015 01:41 AM

ඔබ දෙපළට අපේ උත්තමාචාරය! ඔබ වැනි අය අපේ ගමේ සිටීම අ‍පිට ආඩම්බරයක් (නි)

:       0       0

විජේසුන්දර Monday, 28 December 2015 01:48 AM

මොනතරම් නම් ආදර්ශයක්ද මේ දරුවන් දෙදෙනා? (නි)

:       0       0

ඉඳුනිල් Monday, 28 December 2015 01:49 AM

සිතට දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක ගතියක්. ඔබ දෙපළට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔෂාන් Monday, 28 December 2015 02:40 AM

උතුම් කාර්යයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site