
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සහ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය එක්ව සංවිධානය කරන 30 වැනි ‘ෆැසට්ස් 2024’ (FACETS) මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අනිද්දා (6) සිට (8) වැනිදා දක්වා පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අනුසාරයෙන් නිමවූ ප්‍රදර්ශන කුටිවලින් සමන්විත අතර මැණික්, ප්‍රධාන ස්වර්ණාභාරණ, තිරසාර සහ දුර්ලභ මැණික් නිර්මාණ ලෙස එම කුටි වර්ග කර තිබේ. එම කුටිවලට අමතරව විශේෂ කුටි කීපයක් ද මෙවර ප්‍රදර්ශයට එක්කර තිබේ.
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශන ශ්‍රී ලංකාව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ලෝකයේ අත්කරගෙන තිබෙන ඉහළ කීර්තිනාමය විදහාදක්වන විශේෂ සංධිස්ථානයක් බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අල්තාෆ් ඉක්බාල් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිනමන් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්