මාධ්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනමාධ්‍ය ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කෘති 15 ක් එළිදැක්වීම අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.
ඔහුගේ කෘති අතරට රූපවාහිනී සාකච්ඡා අළලා සකස් කළ සත්‍යාගාරය හා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපි ඇසුරින් සකස් කළ කෘතියක්ද ඇතුළත්ය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සන්නස්ගලගෙන් පොත් 15 ක්
චන්න Wednesday, 06 May 2015 05:40 PM
ටියුෂන් මාස්ටර් ඊලඟ ඡන්දෙදි පැරදුනහම ඔය හුලං නිකන්ම බහියි (නදී)
සුමුදු හේවා Wednesday, 06 May 2015 08:45 PM
දැන් ඉතින් පුවත ගැනත් මගේ නමින් කවුරු හරි ලොකු ඇගයීමක් කරලා ප්‍රතිචාර දාල තියේවිද? (බ)
පිටබැද්දර ජයා Thursday, 07 May 2015 12:30 AM
යල්පැනගිය මාධ්‍ය කලාව උඩු යටිකුරු කළ අපේ කාලයේ විප්ලවවාදී මාධ්‍යකරුවා , ඔබට සුබ පැතුම් . තවත් විනිවිද පෙනෙන මාධ්‍ය හරඹයකට පෙළ ගැසෙමු ! (බ)
දුමින්ද Thursday, 07 May 2015 04:13 AM
පොත් ලියන්න වගේම පෙරලන්නත් හපන් (බ)
රෝහිත් Friday, 08 May 2015 05:38 AM
කුසුම්ගේ සිහිය විකල් වෙලාද මෙයා ජාතිය බේරාගත් බවක් කියන්නේ? (බ)
සම්පත් Thursday, 07 May 2015 04:41 AM
මේවා මෙයාගේ පොත් නෙමෙයි. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ පොත් මේවා එයාගේ නෝනා නඩු දාන්න හදන්නේ (බ)
මරික්කාර් Thursday, 07 May 2015 04:52 AM
සන්නස්ගල කියන්නේ ප්‍රබල මාධ්‍ය වේදියෙක් සුබ පැතුම් (ම)
අබේරත්න-ටෝකියෝ Thursday, 07 May 2015 04:15 PM
අදාළ අයට නොසලකා පොත් ලියල වැඩක් නැහැ (බ)
සියාතු Thursday, 07 May 2015 04:16 PM
හැබෑව පහන් පුතේ, අම්ම වුනත් විකුණන ජාතියේ පුතෙක් බොරුවට අම්ම ගැන පොත් ලියල මොටද? උඹට විතරයි එ්ක තේරුනේ. (බ)
රෝහිත් Thursday, 07 May 2015 04:22 PM
දුමින්ද හරි. මෙයා මුලින්ම පොත් පෙරලුවේ ජිවිතේ ගැන හය හතර නොදන්නා කොලු කෙල්ලන්ටයි. දැන්නම් ඉතින් උන්ගේ අම්මල තාත්ත ඇතුළු මුළු රටටම පොත් පෙරලනවා. (බ)
අබේරත්න ටෝකියෝ Thursday, 07 May 2015 04:22 PM
මගේ සරම ඇදගෙන උගේ වගේ යනවා. සුචරිත ගම්ලත් මැති තුමනි ඔබගේ බොහෝ දැ සොරකම් කර ඇත (බ)
කුසුම් Thursday, 07 May 2015 05:26 AM
ජාතිය බේරාගත් පියාණෙනි, ඔබට අපේ ආචාරය..(බ)
ප්‍රේමරත්න Thursday, 07 May 2015 04:27 PM
ලොකු තැනටත් ඉතින් වෙන වැඩ නැති හින්ද හොඳයි මෙව්වටවත් යන එක. (බ)
අබේරත්න-ටෝකියෝ Thursday, 07 May 2015 04:32 PM
අර ඉන්න කාන්තාව අපේ සිංහල පන්තියේ හිටපු කෙනක් (බ)
අබේරත්න - ටෝකියෝ Friday, 08 May 2015 02:33 PM
කුසුම් ගේ ලෙඩේට බෙහෙත් නැත (බ)
අබේරත්න - ටෝකියෝ Friday, 08 May 2015 02:35 PM
කුසුම්ගේ කතාවේ දුගද හමනවා .(බ)
දයා අලහකෝන් Thursday, 07 May 2015 07:26 AM
මෙයාව උස්සලා තිබ්බේ ඉදිරියේ යම් බලාපොරොත්තුවක් ඇතිව වෙන්න පුළුවන් (බ)
රසික Thursday, 07 May 2015 07:36 AM
ලංකාවේ දේශපාලනයට ඉතාමත් අවශ්‍ය චරිතයක්... ජය වේවා !! (බ)
පහන් Thursday, 07 May 2015 07:50 AM
අම්ම ගැන පොත් ලියනවට වැඩ වටින්නේ අම්මට සලකන එක (ම)
සඳුන් Friday, 08 May 2015 07:20 AM
සන්නස්ගල ජාතිය බේරාගත්තේ සාත්තර කාරයන්ගෙන්. දැන් රුපවාහිනියේ සාත්තර කතා නැහැ මම දන්නා විදියට. වැරදිනම් නිවැරදි කරන්න. (ත)
ප්‍රකාශ් Thursday, 07 May 2015 11:29 AM
අපි හැමදේම හොඳට දන්නවා (නි)
රිස්මි Thursday, 07 May 2015 11:37 AM
සුබ පැතුම්! (නි)