වසර දෙකකට පසුව අම්පාර ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු අඟල් හය බැගින් අද (13) සවස විවෘත කළ බව අම්පාර වාරිමාර්ග ඉන්ජිනේරු ඒ පී කේ කුමාරතුඩුවගේ මහතා කියයි.
ජලාශයේ වාන් මට්ටම අඩි 110ක් වන බවත්, මේ වන විට අඩි 109ක් පිරී ඇති බවත්, දැනට පිරී ඇති ජල ධාරිතාව අක්කර අඩි හත් ලක්ෂ පනස් දහසක් බවත් ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේනානායක සමුදුර වාන් දොරටු අරී
කණිෂ්ක Friday, 13 March 2015 04:21 PM
මගේ රට මොනතරම් ලස්සකද? රට සශ්‍රීක වනු දැකීම මගේ පැතුමයි (නි)