ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඇමරිකාවෙන් ගෙන එන යෝජනාවට එරෙහිව විරෝධය පෑමට යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ, දහස් ගණනින් ඇදී ආහ. සතියේ දිනයක එවැනි විශාල පිරිසක් එක්රැස්වීම විශේෂ සිද්ධියකි.
එම උද්ඝෝෂණය වීඩියෝ කරන්නට ආ සුනන්ද දේශප‍්‍රිය දුටු උද්ඝෝෂකයන්ගේ කෑකෝ ගැසීමත් සමග ජිනීවා පොලිසිය පැමිණ ඔහු එතැනින් ඉවත් කෙළේය.
රට වෙනුවෙන් එකමුතු වී හැකි දෙයක් කරමු. යන්න එම විරෝධයේ තේමාව විය.
උද්ඝෝෂණයට මහා සංඝරත්නයද වැඩම කළහ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනන්ද දේශපි‍්‍රය ඉවතට
චරිත් Thursday, 22 March 2012 02:59 PM
අපරාදේ අයි පොලිසිය එනකන් බලන් හිටියේ
යූනුස් අලවි Thursday, 22 March 2012 03:00 PM
ගඩාෆි ට සදාම් හුසේන් ට වෙච්ච දේවල් බලන කොට මොනව වෙයිද දන්නේ නෑ..
මංගල Thursday, 22 March 2012 03:57 PM
මෙන්න නියම ලාංකිකයෝ අපි ඔබව අගය කරන්නෙමු.