ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
සුපිරි කාරයකින් පැමිණි ඔහුගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් රිය දෙකක් ද පැමිණියේය.
ලොකු ලිපි ගොනුවක් රැගෙන ඔහු කාර්යාලයයට ඇතුළු විය.
ගාල්ල වරායේ පාවෙන යාත්‍රාවේ අවි ගබඩාව පවත්වාගෙන ගියේ ද මොහුය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතියෙන් එම ගබඩාව පවත්වාගෙන ගිය බව කියති.
රහස් පොලිසය පවසනුයේ එවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යෑම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන නීති විරෝධී ක්‍රියාවක් බවයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේනාධිපති තනියම එයි
විජිත කුමාර Sunday, 24 May 2015 07:49 AM
ඔබතුමා ගැන අපට විස්වාසයක් ඇත. මේක බුද්ධ රාජ්‍ය. ඔබ නිවැරදි බව අපි දන්නෙමු. සත්‍ය ජයගනිවී. බුදුසරණයි. (ර)