බොරලැස්ස හිටපු සන්ධාන ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රි රුක්මන් කොළඹගේ මහතාගේ නිවසට නාදුනන පිරිසක් පැමිණ අලාභ භානි කර මරණ තර්ජනය කර පලාගොස් ඇති බවට එම මන්ත‍්‍රිවරයා පැමිණිල්ලක් කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
නිවසේ ජනෙල් කඩා දමා නිවස ඉදිරිපිට තිබු යතුරු පැදියට හානිකර නිවසේ ප‍්‍රධාන දොරටුව කඩා දමා ඇතැයි කියති.
වෙන්නප්පුව පොලිසියේ නිලධාරියකු ප‍්‍රකාශ කළේ මෙම පහරදීම දේශපාලන හෝ පුද්ගලික පහරදීමක්ද යන්න සොයා පරික්ෂණ අරම්භ කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධාන හිටපු ප්‍රා.මන්ත්‍රීගේ නිවසට හානි කරලා
ඉසුරන්දි Thursday, 20 August 2015 04:25 AM
හැමදේම යහපාලනෙට බැර කරන්න එපා. අනික මේ වගේ දේවල් අනුමත කරන්නෙත් නැහැ.සාධාරණව නිතිය අකුරටම විය යුතුයි මේ වෙලාවේ හැටියට.(ම)
ජනිත් ප්‍රියන්ත කුමාර Wednesday, 19 August 2015 02:41 PM
ඔය යහපාලනය මුල පිරුවා විතරයි (බ)
සෑම් Thursday, 20 August 2015 05:07 AM
මේ වගේ දේකට යහපාලනයට බනින අයට ඒ කාලේ රතුපස්වල සිද්ධිය මතක නැතුව නැති.වැරදි කරපු අයට නීතියෙන් දඬුවම් ලැබෙයි.යහපාලනයට ගරු කරන අය මේ දේවල් අනුමත නොකරයි. (බ)
විද්‍යා Wednesday, 19 August 2015 04:40 PM
මිනිසුනේ, සතුන් වගේ හැසිරෙන්න එපා. (නි)
කපිල Wednesday, 19 August 2015 05:48 PM
දේශපාලන පළිගැනීමක් නම් මේකද යහපාලනය? (නි)
ඉන්දික Thursday, 20 August 2015 03:47 AM
යහපාලනය! (ම)
අහිංසා Thursday, 20 August 2015 04:04 AM
තව පටන් ගත්තේ නෑ (ම)