එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලටියන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුසන්ත ඩයස් දහනායක මහතා අද (03) විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
මාතර අකුරැස්ස නගරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සන්ධාන ප්‍රා මන්ත්‍රී මෛත්‍රී සහායට
චානක. Saturday, 03 January 2015 10:21 PM
යුද්දය දිනා දුන්න කියන පදය ජනයාගේ ඔලුවට දමමින් ඔහු ගෙනගොස් තිබෙන පාලනයේ තරම 8 වෙනිදට පසුව සියලු දෙනාටම අවබෝධ වේවි.මෙය බලාගන්න පුළුවන් කම තිබෙන්නේ ජනතාවගේ ඡන්දය නියම විදියට නියම පුද්ගලයට ලැබුනොත් (බ)
වයිකෝ Sunday, 04 January 2015 05:31 AM
තීරණය හරි (නදී)
හෆීල් Saturday, 03 January 2015 03:03 PM
සැලූන් දොර වාන් දමනවා. වාන් දමනවා. (නදී)