IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් බව මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස මුද්‍රා තබා සිය අත්සන එම ලේඛනයට යොදා තිබේ.

ඔහුගේ ලේඛනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළිගෙන ඇත.



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල්

දහම් Saturday, 22 August 2015 06:56 AM

වහාම පක්ෂයේ මහා සම්මේලනය කැඳවා තීන්දුවක් ගන්න. (නි)

:       0       0

දහම් Saturday, 22 August 2015 07:53 AM

මනාප දුන් ඒ ජනතාවටම අනෙක් පැත්තට පහරදෙන්නද හදන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 07:57 AM

ගරු ජනපතිතුමනි,විශේෂ අවධානයක් මේ වෙනුවෙන් යොදන්න. එකිනෙකාට ඕනෑ ඕනෑ ආකාරයට වැඩ කිරීමෙන් වන අපවාදයන්ගෙන් වැළකීමට වගබලාගන්න. (නි)

:       0       0

රුවන් Friday, 21 August 2015 06:31 PM

සුසිල්ට මනාප දීම ගැන මම අද දුක්වෙනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 22 August 2015 08:50 AM

බලන්නකො මම බොරුද කියන්නේ කියලා. නැවත කඹ හොරු ,මෙගා හොරු,දුෂිතයෝ ඔක්කොම ටික එනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. (නි)

:       0       0

යෝනක Saturday, 22 August 2015 11:22 AM

එතකොට දැන් මේ ගැන කවුද දන්නේ? (නි)

:       0       0

චමිලා Saturday, 22 August 2015 11:56 AM

ඔක්කොම කුණු සුසිල්ගේ පිටින් අරිනවා. ඔය ලිස්ට් එක හැදුවේත් එතකොට එයාමද? කවදාහරි දවසක ඕවා එළියට එයි (නි)

:       0       0

යෝනක Saturday, 22 August 2015 12:27 PM

අනේ මන්දා ඔක්කොම පැටළිලා වගෙයි මට නම් (නි)

:       0       0

සත්‍යා Friday, 21 August 2015 11:09 PM

මට පුදුමයි මේ ලැයිස්තුව බාරගත් එක. එජනිස යේ සභාපති මෛත්‍රීපාල මහත්මයාගේ අත්සන නැතුව ලේකම් පමණක් අත්සන් කර මෙවැනි වැදගත් කටයුත්තකට ලියවිලි ඉදිරිපත් කිරීම සුදුසුද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 23 August 2015 12:12 AM

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියලා කියමනක් තියෙනවානේ. නමුත් සිදුවුණේ කළකම් පළදීමක්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 23 August 2015 02:24 AM

අනේ යන්න සත්‍ය මහත්තයෝ යන්න.අපි මෝඩයෝ කියලා හිතුවද? ප්‍රජාතනත්‍රවාදය,සදාචාරය, යහපාලනය ගැන මහා ඉහළින් කතාකරන තමුන්ලගේ සද්දේ දැන් කෝ? එකතුවෙලා ගැහුවේ සන්ධානෙට මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දෙ දීපු අපේ කණට.අපි ආයේ ගහන්නේ කණට නම් නෙමෙයි.කරන සෙල්ලමේ භයානකකම වැටහෙන්න වැඩි දවසක් යන එකක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site