එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ පරාජිත මන්ත්‍රීන් හත් දෙනකු ඇතුළු 12 දෙනකු පත් කිරීමට එරෙහිව එහි හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එම 12 දෙනාගේ නම් ලැයිස්තුව ඇතුළත් ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ඔහු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකම් මෙම ක්‍රියාවෙන් උල්ලංඝණය වෙතියි ඔහු පෙත්සමෙන් කියයි.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සන්ධාන ජාතික ලැයිස්තුව එපා‘
සේපාලි Wednesday, 26 August 2015 11:32 AM
අඬන්න ඕන කිරි එරෙන්න. (හේ)