ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට නියෝග කර ඇත.
ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රජමහා විහාරය හා ආනමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පරිවෙන යන විහාරස්ථානවල ගොඩ ගසා තිබූ සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පොලිසිය යොදවා කළ සොයා බැලීමකදී සිල් රෙදි තොගය හමුවූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී
සහන් Sunday, 04 January 2015 07:17 AM
පෝයට වත් පිනක් දහමක් කරගන්න දෙන්නේ නැහැ ,අවුරුදු ගානක් තිස්සේ දුක්විදල දුක්විදල හම්බකරපු දෙයින් දානයක් දෙන්න යනකොට විරුද්ධ වෙනවා (බ)
ප්‍රියන්ක Sunday, 04 January 2015 07:59 AM
හොඳ වැඩක් ලංකාදීපයටයි පොලිසියටි ස්තූතියි ! (බ)
කුමාර් Sunday, 04 January 2015 03:18 PM
අයියෝ! (නි)