ජනපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටි ඇතැම් පිරිස් වෙන්ව පෙරමුණකින් තරග කිරිමට තිරණය කළ පිරිස නැවත අප සමග එක්ව මැතිවරණයෙන් පසුව එකට එකතු වී ආණ්ඩුවක් හදන්න පුළුවන් ආකාරයේ අවබෝධතාවයකින් වෙන් වීමට කතා කර ගත් බව ග්‍රාමීය කර්මාන්ත ඇමති එස්. බී. දිසානායක මහතා සෙනසුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උඩුනුවර එළුගොඩ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයේදී පැවැසිය.
‘රතන හාමුදුරුවෝ, පාඨලි චම්පික ඇමැතිතුමා, රාජිත සේනාරත්න ඇමැතිතුමාල සමාජ පරිවර්තනයක, සමාජ විප්ලවයකට ඉලක්කයක් ඇතිව රටේ ජනතාව මෙහෙයවන්න, රට මෙහෙයවන්න විශාල කැපකිරිම් හා පරිත්‍යාග කළ අය. මේ අය හෙටත් රටට වටිනවා‘
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සන්ධානයෙන් ගිය අය මැතිවරණයෙන් පසු එකතුවෙනවා‘
සරත් Sunday, 12 July 2015 09:52 AM
මෙයාට පිස්සු (බ)
මහේෂ් Sunday, 12 July 2015 09:53 AM
සභාතොමෝ සතුටින් විසිර ගියහ (නි)
කමල් පානදුර Sunday, 12 July 2015 09:57 AM
හැම පැත්තටම පනින රිලවුන් වගේ අයත් ඉන්නවා. (නි)
අබේරත්න -ටෝකියෝ Sunday, 12 July 2015 03:56 PM
ඩබල් ගේම් කාරයෝ (බ)
ද සිල්වා බර්ලින් Sunday, 12 July 2015 10:23 AM
එහෙට මෙහෙට පනින එක සමහරුන්ගේ සිරිතක්. (නි)
ලාල් Sunday, 12 July 2015 10:26 AM
ඒ මොන බහුබූත කතාවක්ද , ගිය අය දිනනවා අනිවාර්යෙන්ම , තමුන්නැහෙලාට තමයි පැරදුනාට පස්සේ එතුමන්ලා පස්සේ බඩගාන්න වෙන්නේ (බ)
සත්‍යයා Sunday, 12 July 2015 04:17 PM
පුදන කොටම කාපි යකා කියන්නේ ඕවට තමයි. කට වාචාල කමට කිය යුතු දේ නොකිය යුතු දේ දන්නේ නැහැ. එහෙම තමයි වෙන්න ඕනේ නමුත් මෙයා ඒක කිව්වේ කවදත් යු එන් පීයට හිතවත් අයෙක් හැටියට ඒ පක්ෂයට කල්තියා අනතුරු ඇඟවීමක් කරන්න තමයි ඔය කට ඇරියේ, මෛත්‍රී ඔක්කොටම ඉස්සරවෙලා එලවන්න ඕනේ මේ වගේ අයව (බ)
චන්න බුවනක Monday, 13 July 2015 12:01 PM
මේ බුවාගේ නම් මොලේ හොඳම නැහැ. අංගොඩ දාන්න ඕනි මනුස්සයෙක්. (බ)
ප්‍රභා Sunday, 12 July 2015 10:49 AM
ඔය ලෙඩේට කියන්නේ ඔල්මොරොන්දම් කියල (බ)
ඉන්දික Sunday, 12 July 2015 11:11 AM
සමහරුන්ට නම් දෙවියන්ගේම පිහිටයි (නි)
සුසන්ත Sunday, 12 July 2015 11:17 AM
ඒ අය කෙසේවෙතත් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව මේ පාර තීරණය දෙයි (නි)
යෝගනාදන් Sunday, 12 July 2015 11:59 AM
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
අනිල් Sunday, 12 July 2015 12:35 PM
මට නම් පෙනෙන්නෙ දිනපු පැත්තට පනින්න බලාගෙන ගොඩක් දෙනෙක් ඉන්නවා වගේ (නි)
ලකී Sunday, 12 July 2015 05:03 AM
පිස්සුද කොහෙද ? (නදී)
අනිල් රෝහණ Sunday, 12 July 2015 05:46 AM
ගියපු මන්ත්‍රීවරුන්ට ලැබෙන්න තියන ඡන්ද ටිකත් නැතිවෙනවා මේවගේ කතා ඇහුවම ඔන්න වලස් යාලුවෝ (බ)
අර්ජුන රණවන Sunday, 12 July 2015 05:47 AM
බලාගෙන ඉන්න. (බ)
තිලක් Sunday, 12 July 2015 06:34 AM
කට හොඳ නෑ වගේ , පඩික්කමක්ද (අ)
මර්වින් Sunday, 12 July 2015 07:10 AM
එයාලා ඒ තරම් හොඳ නම් ඇයි ඔබත් එකතු නොවන්නේ. ඔබ දෙපැත්තටම ඉන්නවා (බ)
අනුර Sunday, 12 July 2015 07:15 AM
අර්ජුනලා මේ පාර පරදිනවා අයෙමත් ජීවිතේට බළලු ලවා කොස් ඇට නම් බාවන්නේ නැහැ තොප්පිගල කැලේ , මැදවච්චි පාමංකඩ යන්නෙත් නැහැ (බ)
ලලිත් Sunday, 12 July 2015 07:42 AM
මේ කථා ඇසුවම මෙයාට වගේම අපිටත් හිතාගන්න බැහැ මෙයා මොන පැත්තෙන්ද ජන්දේ ඉල්ලන්නේ කියලා.(ම)
බුද්ධි Sunday, 12 July 2015 08:12 AM
දිනන පක්ෂය දාලා යනවා බොරු. යහපාලනය සදහා වූ එක්සත් පෙරමුණට ජයෙන් ජය, ලංකාවට සුබම අනාගතයක්! (නදී)
පුරනප්පු Sunday, 12 July 2015 08:34 AM
ඇත්තමද ? (නදී)
නන්දසේන Sunday, 12 July 2015 03:07 PM
දේශපාලඥයෝ මොනවා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
සිරිල් Sunday, 12 July 2015 09:33 AM
මෙයා කපටියි මහින්ද මහතා පරිස්සම් වෙන්න. (බ)
චින්තක Sunday, 12 July 2015 09:33 AM
අනේ එස් ඔබත් යහපාලන පෙරමුණට එනවා ෂුවර් (බ)
ප්‍රීති Sunday, 12 July 2015 09:33 AM
මොකටද ගන්නෙ එයාලට පුළුවන්නම් ඡන්දෙන් දිනල එහෙම ඉන්න දෙන්න (බ)
සහන් Sunday, 12 July 2015 09:36 AM
අපිට නම් ආරංචි ඕකේ අනිත් පැත්ත එජාපේ දිනුවට පස්සේ මහරජාව අතැරල ඔබතුමාලත් එජාප රජයට එකතුවෙන බවයි (බ)
සිරිවිකුම් Sunday, 12 July 2015 09:51 AM
මේ බහුබුතයටත් තියෙන්නේ අගමැති සිහිනයක්. බලන්නකෝ පිටපස්සේ එල්ලලා තියෙන බලි මූන. මේ මිනිහා උසස් අධ්‍යාපන ඇමති වෙලා පහුගිය කාලේ කළෙත් එජාප කොන්ත්‍රාත්තුවක් තමයි. (බ)