අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව අසළ ළමා උද්‍යානයේ බංකුවක් මත ගරාජ සේවකයෙක් මැරී සිටියි. ඔහු අසළ සයිකලයක් ද තිබේ. සුන්දර මිනිසුන් සිටින තැන සුන්දරය යන වැකිය ද එතැන පුවරුවක ලියා ඇත.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සුන්දර තැන අසුන්දර වේ
උපුල් Sunday, 28 April 2013 09:42 AM
සුන්දර මරණයක්. (ස)
හේරත් Sunday, 28 April 2013 06:18 PM
මගේ සුන්දරියේ නුබ නැති මේ ලොව සුන්දරයි කියා ජයසුන්දරත් කීවේය.(නදී)
නිරෝෂන් Sunday, 28 April 2013 09:57 AM
කොහොමද සුන්දර තැන අසුන්දර වෙන්නේ අහිංසක මිනිහෙක් මැරුණු පලියට? (ස)
අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:11 AM
මරණය සිදුවන්නේ නම් තැන සුන්දරද, අසුන්දරද කියා බේදයක් නැහැ.(ස)
කමල් Sunday, 28 April 2013 10:36 AM
කතාව ඇත්ත.අද ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට වැඩිය මැරිච්ච මිනිස්සු සුන්දරයි. ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවම. (ස)
අමිල Sunday, 28 April 2013 11:41 AM
මිනිසෙක්ගේ මරණය ස්වාභාවිකයි. ඒක ඒ තරම් හිතන්න දෙයක් නොවේ. (ස)
චන්ද්‍රිකා Sunday, 28 April 2013 11:55 AM
අපි සේරම කවදාහරි මැරෙනවා. අහිංසක මිනිසා මැරුනේ කොහොමද කියලා හොයන්න ඕනෑ (නි)
මුතූ Sunday, 28 April 2013 01:02 PM
මෙතන මිනිහෙක් මැරිලා ඉන්නේ. විහිළු කරන්න එපා. (නි)
ගයාන් Sunday, 28 April 2013 01:08 PM
කමල්, ඒ මරලා දාපු සුන්දර මිනිස්සු හිටියා නම් අද ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත මෙතරම් අසුන්දර වෙන්නෙ නැහැ (නි)
මනෝජ් Sunday, 28 April 2013 09:51 PM
කොතැන වුණත් නැත මරු හට බාධා... (නි)
විරාජ් Sunday, 28 April 2013 03:20 PM
මැරුණු පුද්ගලයා හොද අර්ථවත් ප්‍රකාශ කොට ඇත. සුන්දර මිනිසුන් ඉන්න තැන සුන්දරයි යනු අසුන්දර මිනිසුන් ඉන්න තැන අසුන්දරයි යන්නයි. ජීවත් වෙලා ඉන්නවට වැඩිය සැපයි මියයන එක අද කාලේ වෙන දේවල් වල හැටියට. කවුරු වුණත් බරපතල සමාජ අසාධාරනයකින් හිටපු මනුස්සයෙක් කියලා පේනවා (නි)