IMG-LOGO

සනත් කෝඩුකාරයන්ට අත දෙයි

ක්‍රිකට් ක්‍රීඩාවෙන් එතෙරත් මෙතෙරත් නම රැන්දු නියෝජ්‍ය ඇමැති  සනත් ජයසුරිය දික්වැල්ල ගොඩඋඩ මහා විද්‍යාලයයයේ අංකුර ක්‍රිඩක ක්‍රීඩිකාවන් 150 කට ක්‍රිකට් පුහුණුවක් දුන්නේය.


 

 

 

 

 



අදහස් (0)

සනත් කෝඩුකාරයන්ට අත දෙයි

අස්ගර් Wednesday, 11 June 2014 10:17 AM

දවසකට සනත් කියලා දෙයි. ඊළඟ දවසේ කියලා දෙන්නේ සනත්ගේ තාත්තාද? රවට්ටන මිනිසුන් රවට්ටගෙනමයි ඉන්නේ, රැවටෙන මිනිසුන් රැවටීගේනමයි ඉන්නේ. සනතුත් එච්චරයි, අපේ ලංකාවේ මිනිසුනුත් එච්චරයි. (දී)

:       0       0

සමන් Tuesday, 10 June 2014 05:58 PM

සනත් නමැති දේශපාලකයට නොව සනත් නමැති ආදරණීය ක්‍රීඩකයාට මගේ ආචාරය! ඔබට හැකි නම් ඔය දේශපාලන මඩ ගොහොරුවෙන් ඉවතට විත් ක්‍රීඩාවෙන් රටට යමක් කරන්න. එවිට නැවත සියලු දෙනා ඔබට වැඩියෙන් ආදරය කරාවි (නි)

:       0       0

අනුරශාන්ත Wednesday, 11 June 2014 12:35 PM

සනත් බලන්න කොච්චර අගේද මේවගේ දේවල් දුටුවම හරිම හැගීම්බරයිනේ. ඔය ජරාජීර්ණ දේශපාලන මඩ ගොහොරුවෙන් අයින් වෙන්න. ඔබ වැනි කීර්ත්මත් පුද්ගලයෙකුට කිසිසේත් දේශපාලනය ඔබින්නේ නැහැ. (ස)

:       0       0

එමිල් Tuesday, 10 June 2014 07:01 PM

ඔහු හොඳයි. නමුත් දේශපාලනයට පැමිණි නිසා පෙර තිබුණු ප්‍රතිරූපය යම් තරමකට බිඳ වැටුනා වගේ මට දැනෙනවා (නි)

:       0       0

අරෝෂ් Tuesday, 10 June 2014 07:08 PM

ඔහු හොඳ මහත්මයෙක් (නි)

:       0       0

සමන්ත Wednesday, 11 June 2014 01:01 PM

රුහුණේ කොල්ලන්ට චන්ඩිපාට් දාපු ඒව වහගන්න වෙන්න ඇති. දන්න ක්‍රිකට් කරගෙන ඉන්න සනත්. අපිත් ඔයාට කැමතියි. හැබැයි දේශපාලනේට ගිහින් නිකන් නෝන්ඩි වෙනවා. (ස)

:       0       0

කොස්වත්ත Tuesday, 10 June 2014 07:44 PM

ඇත්තෙන්ම මමත් ඔහුට කැමතියි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 10 June 2014 07:51 PM

මගේ සුභ පැතුම් සියලුම දෙනාටම! මෙම පාසලෙන්ද සනත්ලා බිහිවේවි. අපි ශක්තිය දෙමු මේවා ඉදිරියට ගෙනෙන්න. මමත් මෙහි ආදි සිසුවෙක් (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 10 June 2014 07:58 PM

හැබැයි දරුවනේ ක්‍රිකට් ගහන්න ඉගෙනගත්තට දේශපාලනය එහෙම ඉගෙන ගන්නවා නෙමෙයි හො‍ඳේ (නි)

:       0       0

හසන්ත Tuesday, 10 June 2014 08:32 PM

දේශපාලන මඩ ගොහොරට නොබැස්සා නම් අද ඔබතරම් කීර්තිමත් වෙනත් චරිතයක් නැතිතරම් යැයි මට සිතේ (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 11 June 2014 01:52 PM

සනත්, අර්ජුන වගේ වෙන්න එපා. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 10 June 2014 02:49 PM

අනේ පවු! (දී)

:       0       0

තාරක Tuesday, 10 June 2014 02:53 PM

ජයවේවා නියම සත් ක්‍රියාවක් (දී)

:       0       0

නිශාන් Wednesday, 11 June 2014 12:26 AM

ඔබ හොඳ පුද්ගලයෙක්. ඔබට ජය! (නි)

:       0       0

චානක Tuesday, 10 June 2014 03:10 PM

ඔබේ අද්දැකීම් ළමා පරපුරට බෙදා දෙන්න (දී)

:       0       0

උදාන Tuesday, 10 June 2014 03:17 PM

මගේ ජනප්‍රියම ක්‍රීඩකයා නමුත් ඔබ දේශපාලනය ආව එක ගැන නම මගේ කිසිම පැහැදීමක් නැහැ (දී)

:       0       0

කුලතිලක Wednesday, 11 June 2014 02:16 AM

ඇත්තෙන්ම අගය කළ යුතු ක්‍රියාවක් (නි)

:       0       0

කමල් Wednesday, 11 June 2014 02:28 AM

බොහොම හොඳයි (නි)

:       0       0

කෝසල Wednesday, 11 June 2014 04:23 PM

මෙන්න මිනිස්සු! තමන් දන්නා දේ රටට කියා දෙනවා. ඔබට ජය (නි)

:       0       0

හේමන්ත Tuesday, 10 June 2014 04:00 PM

ඉන්දියාවට සචින් වගේ, කොදෙවුවන්ට ලාරා වගේ අපේ කාලයේ අපිට සනත්. නිහතමානී අපේ කෙනෙක්. දේශපාලනය ගැන සතුටක් නැති උනාට ඔබේ වටිනාකම අවතක්සේරු නොකරමි. රටට වැඩක් කරන්න. විශේෂයෙන් නැති බැරි දුප්පත් මිනිස්සුන්ට. (ස)

:       0       0

ලාල් Wednesday, 11 June 2014 08:11 AM

අපි කැමති ක්‍රිකට් ගැසූ සනත්ට. ඒ සනත් යළි බිහිවීම දකුණේ දරුවන්ගේ භාග්‍යයක් (නි)

:       0       0

පිටිගල Wednesday, 11 June 2014 08:32 AM

ක්‍රිකට් පුහුණු කිරීම නම් හොඳ වැඩක්. ඒ සනත්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සනා Tuesday, 10 June 2014 04:42 PM

දුවේ බලාගෙන. (ස)

:       0       0

බිඟුන් Wednesday, 11 June 2014 09:21 AM

අපරාදේ දේශපාලනේට අවේ...පින් අතේ වැඩක්..ඔබට ජය. (ස)

:       0       0

ෆොන්සේකා Wednesday, 11 June 2014 09:51 AM

සනත්ව අපි දකින්නේ දේශපාලනඥයෙක් විධියට නෙවෙයි. (ස)

:       0       0

ශ්‍රියා Wednesday, 11 June 2014 10:13 AM

ඔබ හැමදාමත් අපට වීරයෙක් (දී)

:       0       0

පද්මසිරි Wednesday, 11 June 2014 10:12 AM

ඔබට ලැබුන ජන ප්‍රසාදය හැමදාමත් නොනැසී තියෙන්නනම් අනිවාර්යෙන්ම හැකි ඉක්මනින් දේශපාලනයෙන් ඉවත්වෙන්න. ක්‍රිකට් අනාගතය වෙනුවෙන් රටවෙනුවෙන් ඔබට කළහැකි සේවය හොදටම ඇති. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 95 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site