දකුණේ සංචාරයකට ආ හිටපු කොටි සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම පිල අතර මාතර සනත් ජයසුරිය ක‍්‍රිඩාංගනයේ දී අද පැවැති ක‍්‍රිකට් තරගයෙන් ආගන්තුක කණ්ඩායම විකට් 9ක ජයක් වාර්තා කෙළේය. ඇමැති පිලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසුරිය, ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහත්වරු ද ක‍්‍රීඩා කළහ. ලකුණු 15ක් ලබා සිටි සනත් ජයසූරිය යාපනයේ නවරත්නම් නවදීපන් විසින් දවා ගැනිණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සනත්ට උතුරේ ආචාරය
ඇන්තනී ලාල් Saturday, 10 September 2011 04:02 PM
මේ වගේ වැඩ සටහන් පෙන්වීම ගැන ආඩම්බර වෙනව. ලෝකයටම ලොකු ආදර්ශයක්
dimuthu Saturday, 10 September 2011 05:09 PM
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීමට කළ හොඳ වැඩක්