IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත්

(සුජිත් හේවාජුලිගේ)
එල්.කේ ජගත්  ප්‍රියංකර මහතාරාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩුවූ  එම මන්ත්‍රී ධූරයට  පත් කිරීමට නියමිතව  ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.

පසුගිය මහ මැතිවරණයේදී  සනත් නිශාන්ත මහතාගෙන් පස පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්ද ලබා ගත්තේ  ජගත් ප්‍රියංකර මහතාය. ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව වූයේ 40527කි.

ප්‍රියංකර මහතා එම මැතිවරණයට තරග වැදුණේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනි.



අදහස් (3)

සනත්ගේ මන්ත්‍රී පුටුවට ජගත්

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු Thursday, 25 January 2024 12:58 PM

පසුගිය මහ මැතිවරණයේදි සකත් නිශාන්තට පසුව වැඩිම මනාප ලැබුයේ ජගත් ප්‍රියංකර යයි සදහන් වීම සාවද්‍ය නොවේද? එසේ නම් ඔහුට එම මැතිවරණයෙන් මන්ත්‍රිිකමක් ‍නොලැබුනේ ඇයි. සනත් නිශාන්ත පියංකර ජයරත්න අරුන්දික ප්‍රනාන්දු චික්තක මායාදුන්නේ ජගත් ප්‍රියංකරට පසු පස ද සිටින්නේ?

:       0       11

Kazi Shajahan Thursday, 25 January 2024 04:44 PM

සනත්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ජගත් ඔබට ලොකු පාඩමක්... !

:       1       11

චන්දන Thursday, 25 January 2024 05:43 PM

මෙයා විමල්ගේ පක්ෂයේ නේද? එතකොට ආණ්ඩු පක්ෂයේ එකක් අඩු වෙලා විපක්ෂයේ එකක් වැඩිවෙනවා වගේ...!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site