බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය.
ඒ සමඟ රට පුරා විරෝධතා ආරම්භ වී තිබේ. විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ‘උසි ගැන්වීමෙන්’ සෙනගාල් වැසියන් වීදි බැස විරෝධතා පවත්වන බවත්, ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බවත් වාර්තා වේ.
සෙනගාල ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ, මෙම පෙබරවාරි 25 වැනිදාය. ඒ සඳහා සියලු කටයුතු සූදානමින් පැවැතිණි. ජනාධිපති මැකී සාලේ ද දිගටම ධුරයේ රැඳී සිටීමේ බලාපොරොත්තුවෙන් පසුවිය.
කෙසේ නමුත්, දින නියමයක් නොමැතිව ජනාධිපතිවරණය අත්හිටුවීමට, ජනාධිපතිවරයා නියෝග කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සම්බන්ධයෙන්ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවිනි.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිදුවුණැයි පෙන්වා දෙමිනි.
(ඒ.එෆ්.පී.)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි
මැකී සාලේ Monday, 05 February 2024 10:33 AM
සෙනගාලේ එහෙම වුනත්, ලංකාවේ එහෙම වෙන්නෙ නෑ !!!
Hafeel Monday, 05 February 2024 01:50 PM
අන්න මෙහෙ ඉන්න හාදයාට ගැලපන කෙනෙක්...!