සීනිගම මහ දේවාලයේ 48 වැනි වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද (16) පෙරවරුවේ දේවාලයේ කපු මහතා ඇතුළු පිරිස විසින් සිදුකරනු ලැබිණි.
ඇසළ මංගල්‍යය අගොස්තු 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර අගෝස්තු 8 හා 9 දිනවල දහවල් පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු 10 හා 11 දෙදින රාත්‍රී පෙරහර පැවැත්වීමට දේවාල කමිටුව කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීනිගම දෙවොලේ ඇසල මංගල්‍යය ඇරඹෙයි
සැමි දේවරත්න Friday, 17 July 2015 02:32 AM
දෙවොල් දෙවියෝ මේ පාර හොඳට ඇස් අරගන ඉන්නේ. උන් වහන්සේට ඕන මේ රටේ කුඩු එතනෝල් දුෂණය භීෂණය හොරකම අනවශ්‍ය පවුල් බලය නැති කරලා මේ උතුම් රට වටිනා පුද්ගලයෙක්ට පාලනය කරන්න දෙන්නයි.(නදී)
අතුල ගුණරත්න Friday, 17 July 2015 03:45 AM
සැමට දෙවොල්දේවි පිහිටි (අ)
මැටිපහන Friday, 17 July 2015 05:12 AM
දෙවොල් මේ දවස් වල හරි බිසීලු. ඡන්දෙට ඉදිරිපත් වෙන අයට පිහිට වෙන්න ඕනනේ. මොනවා නැතත් ඒ අය නේද දේවාලෙට යහමින් සල්ලි දෙන්නේ. වැඩියෙන්ම දේවාලෙට සල්ලි දෙන්න පුළුවන් අයව දිනවනවා මිසක් අනික් අයට පිහිට වෙලා වැඩක් තියෙනවයැ. කපු මහත්තයටයි එයාගේ හත්මුතු පරම්පරාවයි ජිවත් වෙන්නෙත් ඕකෙන්නේ ඉතින්. (නදී)
ප්‍රසන්න Thursday, 16 July 2015 06:25 PM
ශ්‍රී දෙවොල් දෙවි පිහිටයි ඔබ සෑමට! (නි)