IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සීනිගම දෙවොලටත් හොරු පනිති

හික්කඩුව සීනිගම දේවාලය පෙරදින රාත්‍රි සොරුන් බිඳ රුපියල් පන් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය කියයි.

පෙට්ටිවල එකතුවී තුබූ පඩුරු ගණන් කර වෙනම කමාරයක තබා තිබී ඇති අතර වහලයෙන් ඇතුළු වී ඒවා සොරා ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

සොරු හා අපරාධකරුවනට දඩුවම් දීම සඳහා වරු තුනක් මිරිස් අඹරීම ගැන මෙම දොවොල ප්‍රසිද්ධියක් උසුලයි.

මෙම දෙවොල දෙවොල් දෙවියනට කැප කර ඇත.

 



අදහස් (0)

සීනිගම දෙවොලටත් හොරු පනිති

ඊසාම් Sunday, 05 May 2013 10:53 AM

අහවලාගේ ගෝලයෝ තමයි ඕවා කරන්නේ.. (නි)

:       0       0

ධම්ම Sunday, 05 May 2013 10:54 AM

හොරු මිරිස්ගලත් අරන් ගොහින්ද බලන්න.(නදී)

:       0       0

රන්සි Sunday, 05 May 2013 10:55 AM

වැඩ වරද්දා ගත්තා හොරු එහෙනම්. වෙන දේ බලන්නකෝ.(නදී)

:       0       0

නන්දන ගමගේ Sunday, 05 May 2013 10:56 AM

සොරු හා අපරාධකරුවනට දඩුවම් දීම සඳහා වරු තුනක් මිරිස් අඹරීම ගැන මෙම දොවොල ප්‍රසිද්ධියක් උසුලයි. වරු තුනෙන් අහුවෙයි එහෙනමි.(නදී)

:       0       0

වරුණ Sunday, 05 May 2013 10:56 AM

එහෙනම් දේවාලයේ හාස්කම් පෙන්නන්න හොදම අවස්ථාව? ගම්මිරිස් ඇබරුවානම් හරි බඩගාගෙන දේවාලයට එන්න.(නදී)

:       0       0

නිරෝෂන් Sunday, 05 May 2013 11:13 AM

සීනිගම කියන්නේ හුගක් බලවත් තැනක් කියලයි මම අහලා තියෙන්නේ. බලමුකෝ ඉස්සරහට.. (නි)

:       0       0

චමින්ද ජයනාත් Sunday, 05 May 2013 11:19 AM

දෙයියෝ සාක්කි. (නි)

:       0       0

සම්සුදීන් Sunday, 05 May 2013 11:20 AM

හොරුන් දන්නවා බුද්ධාගමේ දෙවියෙක් නැහැ කියලා. (නි)

:       0       0

රියාල් Sunday, 05 May 2013 01:11 PM

සීනි හොරු වෙන්න ඇති. හොරුන් ටික කූඹි කාලා මැරෙයි.(නදී)

:       0       0

සාදි Sunday, 05 May 2013 01:21 PM

තමන්ගේ දේවාලේ පින්කැටේ රැකගන්න බැරි දෙවියෝ? අනේ මන්දා! (නි)

:       0       0

ජීව Sunday, 05 May 2013 02:07 PM

මුදල් ඇත්නම් බැංකුවක නොදා දේවාලෙ තියාගන්නෙ ඇයි? (නි)

:       0       0

රීටා Sunday, 05 May 2013 02:18 PM

හොරකම වෙද්දී දෙයියෝ නිදාගෙන ඉදලද? (නි)

:       0       0

බුද්ධි Sunday, 05 May 2013 03:11 PM

දැන් ඉතින් පොලිසි යන එකක් නැහැ. දෙවියෝ දඩුවම් දේවිනේ. අන්ද භක්තිකයන්ට මේවා හොද පාඩම්.(නදී)

:       0       0

ඩිරාම් Sunday, 05 May 2013 03:16 PM

දෙයින්නෙම පිහිටයි. (නදී)

:       0       0

කුමාර් Sunday, 05 May 2013 04:21 PM

තමන්ගේ ගෘහය රැකගන්න බැරි ව්‍යාජ දෙවිවරුන් පස්සේ යන මෙහෙමත් මෝඩයෝ ඉන්න රටක් තවත් තිබේද ? මේ බොරු දෙවිවරු පස්සේ යාම හොර කපුවන්න්ට සල්ලි පිදීමක් පමණි. (නි)

:       0       0

මනෝජ් Sunday, 05 May 2013 07:27 PM

දෙවියනි ඔබ කොහිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site