දිවයින පුරා පොලිස් කොට්ඨාස 42 තුළ නීති විරෝධී අයුරින් ප්‍රදර්ශනය කර ඇති මැතිවරණ ප්‍රචාරක බැනර් හා කටවුට් ඉවත් කිරීමට කම්කරුවන් 1989 දෙනකු යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
පොලිස්පතිවරයා පෞද්ගලිකවම රට පුරා සංචාරය කරමින් සාධාරණ මැතිවරණයක් සඳහා නීතියට අනුකූල කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ නිරතව සිටින බවත් මේ දිනවල මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල සංචාරයේ නිරතවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සීරුවෙන්
මානවි Friday, 10 July 2015 11:21 AM
පෝස්ටර් ඉවත් කරන්න කම්කරුවන් ඕන වෙන්නේ නැහැ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කලානම්.මේ පෝස්ටර් යුද්දෙන් වෙන්නේ මුදල් නාස්ති වීමක් සහ පරිසරය දුෂණය වීම පමණි .රටට සහ ජනතාවට ආදරය කරවනම් පෝස්ටර් නැතුව නිහඩව සේවයකිරිම තමයි ජනතා සේවය කියන්නේ. (ස)
ධර්ම Friday, 10 July 2015 09:16 AM
අද පොලිසියට ගරු කරන්න පුළුවන්.(ම)