කැකිරාව පුබ්බෝගම උප නගරයේ පිහිටි වෙළදසල් දෙකක් ගිනිගෙන සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. ගින්නට හේතුව අනාවරණය කරගෙන නැතත් එහි හිමිකරුවන් කියා සිටින්නේ තම වෙළදසල් හි ගින්නක් ඇතිවීමට තරම් අවදානම් තත්වයක නොතිබූ බවයි, මෙය කඩාකප්පල් ක්‍රියාවක් බව ඔවුහු කියති .
නගරයේ හා අවට ගම්වල ජනතාව මෙම වෙළඳල සාධාරණ වෙළදාමක් කරන බවට නම් දරයි. මේ වෙළදසැලට අපේ කඩේ යයි කියයි . මේ වෙළඳසලට එන ජනතාව තමන්ට අවැසි බඩු තමන් විසින්ම කිරාගෙන මුදල්ගෙවා යනතරමට හිතවත්ව සිටි බව ජනතාව ද කියති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සාධාරණ කඩේ ඉවරයි
සෑම් Monday, 11 July 2016 07:34 AM
ලංකාව කොච්චර දියුණුද කියලා හිතෙන්නේ මෙහෙම කතා කියෙව්වාමයි. තමන්ම බඩු තෝරා, කිරා, බෑග් වල දමාගෙන තමාම මුදල් ගෙවා, ඉතිරි මුදල්/කාඩ්පත් , බිල්පත තමාම ලබාගෙන යන විදියට ඕස්ට්‍රේලියාවේ සුපර් මාර්කට් පහසුකම් සලස්වලා තවම වසර දෙකක්වත් නැහැ (නි)
සොපි Monday, 11 July 2016 11:52 AM
සාධාරණව වැඩ කළා නම් මේ වගේ පහත් වැඩ වලින් ඉදිරි ගමන නවත්වන්න බැරි වෙයි . (ම)
ජයම්පති Monday, 11 July 2016 08:53 AM
පාරිභෝගිකයන්ම එකතු වෙලා අලුත් වැඩියා කරලා දුන්නොතින් කළගුණ සැලකුවා වෙනවා. (ම)
අසෝකා Monday, 11 July 2016 09:20 AM
ඊර්සියාව බෙහෙතක් නැති ලෙඩකි ලොවේ! (බ)
බෙනට් Monday, 11 July 2016 10:59 AM
ඇහැට කටු ඇණි ඇණි හිටපු කෙනාට දැන් සන්තෝෂ ඇති .(අ)
යසපාල Monday, 11 July 2016 06:36 AM
අපි බලමු. සත්‍යය කවදාහරි ජයගන්නවා (නි)