සෙනසුරාදා පැවැති පුංචි ඡන්දයෙන් පළාත් පාලන ආයතන 23 කින් 21 ක් දිනා (ආසන 245) එක්සත් ජනතා නිදහස් සංධානය විශිෂ්ට ජයක් වාර්තා කළේය සංධානය පරාජය වූයේ කොළඹ මහ නගර සභාව සහ කල්මුණේ මහ නගර සභාව පමණි. දෙවැනි තැනට ආ එක්සත් ජාතික පක්ෂය කොළඹ පමණක් ජයගත් අතර ඔවුන්ගේ බළකොටුවූ මහනුවර ,නුවරඑළිය ඇතුඵ ආයතන රැසක්ම බිදවැටුණේය. එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 245 එක්සත් ජාතික පක්ෂය 131 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය 11 ජනතා විමුක්ති පෙරමුණ 5 ස්වාධීන කණ්ඩායම් 28
2025 ඔක්තෝබර් මස 08
1163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1168
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
433
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සංධානයට විශිෂ්ට ජයක්.
සී පෙරේරා Sunday, 09 October 2011 07:56 AM
අලියා කවදා නැගීටීද පේන තෙක් මානෙක නෑ
දිමුතු දුෂ්මන්ත Sunday, 09 October 2011 08:08 AM
ජේ වීපී එකට මොකද උනේ