සුදු වෑන් ඇතුළු විවිධ ක්‍රම මඟින් ගිය රජය කාලයේ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව වහාම පරීක්ෂණයක් අරඹා අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස ඉල්ලමින් එම අතුරුදන් වූවන්ගේ ඥාතීහු පිරිසක් අද (27) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
පෙරටුගාමී පක්ෂයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුදු වෑන් රියේ ගියා ගියාමයි
පිවිතුරු යහපාල Tuesday, 27 January 2015 05:19 PM
මිට පස්සේ කවුරුවත් ආයුධ හොයන්න යන එකක් නැහැ..අහිංසක පාතාලය මර්ධනය කිරීමක් වෙන එකක් නැහැ..මේ බවලතියන්ගේ කුරා කුඹියෙකුට වරදක් නොකරපු සත් ගුණවත් මහත්තුරු කවුරුවත් ආයේ සුදු වැන් වල යන එකක් නැහැ. (නදී)
නන්දසිරි Wednesday, 28 January 2015 09:29 PM
ජනතාව විසින් පත්කළ ජනතා නියෝජිතයින් ජනතාව බලාපොරොත්තු වූ යහපාලනය ලබාදිය යුතුයි (නි)
විමල් දළුගම Tuesday, 27 January 2015 12:45 PM
එත කොට අර ආයුධ පෙන්නන්න ගිහින් මිය ගිය අය, මේ ළඟදි මා ඔයට පැනල මැරුණ මාරවිල ඝාතකයා ගැනත් පරීක්ෂණ කරනවද? (බ)
නෙව්ස් Tuesday, 27 January 2015 02:12 PM
දුමින්ද නාගමුව කැඳවුම්කරු නොවෙයි. මධයම කාරක සභිකයෙක්. (නදී)
පිවිතුරු යහපාල Tuesday, 27 January 2015 02:50 PM
මීටපස්සේ කවුරුවත් ආයුධ හොයන්න යන එකක් නැහැ. (නි)