තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා සිරුර කැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.පෙරදින රාත‍්‍රියේදී අංක තහඩු නැති සුදු පැහැති වාහනයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගත් බව ද කියති.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදු වෑන් රියෙන් ගියා ගියාමයි
අබේසුන්දර Wednesday, 04 January 2012 11:02 AM
ඇයි මෙහෙම සුදු වෑන් වලින් මිනිස්සු උස්සලා මරන්නේ? නීති වලින් දඩුවම් දෙන්න බැරිද? පාතාලෙ අය,කප්පම් කාරයෝ,කුඩු මුදලාලි ලා,මිනී මරුවො නම් සුදු වෑන් වලින් ඉස්සුවට කමක් නෑ.ඒත් පොඩි පොඩි දේවල් වලටත් දැන් සුදු වෑන් එවනවා.ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්නත් බය හිතෙනවා.කරුමයක් මේක.