ඉතාලියේ මාන්තුවා නගරයේ රොවර්බෙල්ලා හී මාර්ගයක පසුගියදා උදෑසන වැඩට යමින් සිට් ශ්‍රී ලාංකිකයකු පිටුපසින් පැමිණි සුදු වෑන්රියක හැපි තුවාල ලැබීය.
අනතුරින් පසු වෑන්රිය වේගය වැඩිකර පලාගොස් ඇතැයි.තුවාල ලැබූ ලාංකිකයා වෑන්රියේ අංක දෙකක් පමණක් දී ඇතැයි ද බරපතල තුවාල නොලැබූ ලාංකිකයා මාන්තුවා රෝහලට ඇතුලත් කළ බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු වෑන් රියක් ඉතාලියේදී ලාංකිකයා හප්පා පනී
ඉසුරන්දි Wednesday, 18 June 2014 06:24 PM
ලංකාවේ වගේ උස්සාගෙන ගියේ නැහැනේ. හප්පාගෙන ගියා විතරනේ. අඩුම තරමේ දැකගන්නවත් ඉන්නවනේ. (නි)
ගුණවති Wednesday, 18 June 2014 06:39 PM
වෑන් එකේ රියදුරා ලංකාවේ මහත්මයෙක් නෙමෙයි නේද? (නි)
දිනුක Thursday, 19 June 2014 10:05 PM
ඉතාලියේත් ලංකාවේ වගේම රියදුරන් ඉන්නවා. ප්‍රවේශමෙන් පාරවල් වල යන්න ඕනෑ (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 18 June 2014 03:53 PM
මේ සුදු වෑන් දැන් ඉතාලියටත් ප්‍රශ්නයක් වගේ. (නදී)
කලන Thursday, 19 June 2014 02:07 PM
මේක විහිලුවට ගන්න එපා මේක ජාතික ප්‍රශ්නයක් (දී)
නාලක බස්නායක Wednesday, 18 June 2014 05:37 PM
මම සිතුවේ මෙම සුදු වෑන් රථ සෙල්ලම් දාන්නේ ලංකාවේ විතරයි කියලා . දැන් බැලුවම ඉතාලියේත් සුදු වෑන් සෙල්ලම් තිබෙනවානේ (නි)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 19 June 2014 04:31 AM
පැයක් පමණ නිදාගෙන, කලබලෙන් වැඩට යන්න නැගිටලා, පාරේ ගියාද දන්නෙ නැහැ (නි)