ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවට බොරු භීතියක් ඇති නොකරන්නැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට අද පැවසීය. මාධ්‍යවේදීන් පිරිසක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවට පුවත්පතක පලවී ඇතැයි ගුණවර්ධන මහතා කීවේය.
‘‘දැන් සුදු වෑනුත් නැහැ. කොණ්ඩයෙන් භාගයක් කපන්නෙත් නෑ. රැවුලෙන් අඩක් කපන්නෙත් නැහැ. බයේ රටින් පනින්න ඕනත් නැහැ.“ යැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කීය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු වෑන් නෑ : බොරු බිය එපා
කවින්ද Thursday, 10 December 2015 12:30 PM
අහන්නත් සතුටුයි (නි)
වරුණ Friday, 11 December 2015 03:26 AM
හුසේන කියන දේ හරි (නි)
ඉසුරු Thursday, 10 December 2015 02:26 PM
මේ අපි පැතූ යුගය නොවේද? (නි)
ඩිලාන් Thursday, 10 December 2015 09:24 AM
රිචර්ඩ් ද සොයිසා ....රිචර්ඩ් ද සොයිසා ? (බ)
සුනිල් ගිකියනගේ Thursday, 10 December 2015 09:34 AM
මෙ අර කුණු කථා ගුවන් විදුලියෙන් කියවපු කෙනාව කැදවපු එක ගැන වෙන්න ඇති කථා කරන්නේ ඇත්තේ. මෙයා මුළු රට වටේම ඉන්න අයට ගුවන් විදුලියෙන් බැන අඩගහන කොට දිනේෂ් කොහෙද දන්නේ නැහැ හිටියේ (බ)
හුසේන් මොහමඩ් Thursday, 10 December 2015 09:48 AM
ගණන් ගන්න එපා ඇමතිතුමනි, ඔය කාඩ්බෝඩ් වීරයෝ ටික ඒ කාලේ හිටියේ බකන් නිලන්. අගතියට පත් උදවිය ගැන වචනයක් කතා කළේ නැහැ. දැන් එනවා ෂෝ පෙන්නන්න. (බ)
රත්ගම Thursday, 10 December 2015 09:55 AM
මහින්දගේ කාලේ කරපු වැඩ මෙයාට මතක නැද්ද දන්නෙ නෑ ..(බ)