බටහිර ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ආසන්න මුහුදේ සැරි සරන අඩි 10ක් පමණ දිග සුදු මෝරා මරා දමන්නකුට මුදලින් ත්‍යාග පිරිනැමෙන බව එරට ධීවර ඇමැති නොර්මන් මුවර් කියයි. මාස දෙකක දී මේ මෝරා ජීවිත තුනක් බිලි ගෙන ඇත. පසුගිය සෙනසුරාදා (22) දුපත අවට මුහුදේ කිමිදුණු ඇමරිකා කිමිදුම්කරුවෙක් මෝරාට බිලිවිය. ”සුදු මිනීමරුවා” යන නම මේ මෝරාට පටබැඳී ඇත. පසුගිය පනස් වසරේදී මිනී මොරුනට බිලිවූ ගණන 53කි.
මිනීමරු මෝරුන් සිටින නිසා කිමිදීමට හා දියමත ලිස්සා යෑමට එන්නවුන් පරෙස්සම් විය යුතු බව ඕස්ටේ‍්‍රලියාව පවසයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘සුදු මිනීමරුවා‘‘ මැරුවොත් සල්ලි
Ravindra Tuesday, 01 November 2011 03:29 PM
මූව මරන්නේ නැතිව ගොඩටවෙලා හිටියනම් ඉවරයිනේ
killerbee Thursday, 03 November 2011 10:19 AM
ලංකාවේ දේශපාලකයෙකුට කියන්න