IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුදු පොළෙන් එස් අයි ලෙඩක් දා ගනී

පිටබැද්දර මල්පුදනැල්ලේ සුදු පොළක් වැටලීමට යන අතරතුර 20 හැවිරිදි තරුණයකුට පොල්ලකින් පහර දුන්නැයි සැකපිට පිටබැද්දර පොලිසියේ  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිගේ ද සැරයන්වරයෙකුගේ ද  අරක්ෂක සහයකයකුගේ ද වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි පහර කෑ තරුණයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිසියේ තිදෙනා සැකපිට අත්   අඩංගුවට ගැනිමට නියමිතය  



අදහස් (0)

සුදු පොළෙන් එස් අයි ලෙඩක් දා ගනී

මොහොමඩ් රිස්වාන්, සෞදි Sunday, 08 April 2012 02:33 PM

මේ දඩුවම් දෙනවනම් මහජනතාව ‍පොලීසිය විශ්වාස කරයි.

:       0       0

අලිබබා Sunday, 08 April 2012 02:40 PM

සුදුපොළවටලන්න ගියානමි සුදු පොළවටලන්න ඔිනෑ. අහක යන අයට පොලුවලින් ගහල හරියන්නේ නෑනොවැ. හොද වැඩෙ.

:       0       0

කිරිමල්ලි Sunday, 08 April 2012 03:06 PM

නයාට ගහලා පොල්ල වරද්දගත්ත තැන.

:       0       0

රිකාඩ්ස් Sunday, 08 April 2012 03:10 PM

මුන්ට මොනවද කරන්නේ. ?

:       0       0

රංග, දෝහා Sunday, 08 April 2012 04:03 PM

සූදු පොළට මොකද වුනේ.

:       0       0

රොහාන් රණතුංග Sunday, 08 April 2012 07:30 PM

සූදු කෙලපු උන්ට අල්ලලා ගහන්න ඕන.

:       0       0

දිලීප, ඩුබායි Sunday, 08 April 2012 11:16 PM

නිල ඇදුමට ගරු කරන්න සමහර නිලධාරීන් දන්නේ නැහැ.

:       0       0

අබුඩාබි කොල්ලා Monday, 09 April 2012 12:16 AM

මෙයාලට මේ ගහපු විදියටම ගහන්න ඕන. මුන්ට අනිත් මිනිස්සුන්ගේ වේදනාව තේරෙන්නේ නෑ. වැඩ තහනම් කිරීම නෙවෙයි කරන්න ඕන. උඩ එල්ලලා පොලු කැඩෙනකල් ගහන්න ඕන.

:       0       0

අල්විස් Monday, 09 April 2012 03:08 AM

සුදු කෙලපු අයගේ අතින් ලාවට අල්ලාගෙන වැඩිය රිද්දන්නේ නැතිව කරුණාවෙන් පොලිසියට අඬගහගෙන යා යුතුයි ....

:       0       0

මදූ Monday, 09 April 2012 04:56 AM

මම ඩුබායි එක්කෙනත් එක්ක එකගයි.

:       0       0

සෙනරත් Monday, 09 April 2012 11:50 AM

පොලිස් දෙපාර්තමේන්තුව මෙයාලට උපරිම දඩුවම් දෙන්න ඔන..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site