හලාවත සූදු පොළක් වැටලීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙක් ද සූදුපිටියේ පුද්ගලයෙක් ද තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
286
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූදු පොළේදී පොලීසියටත් ගහයි
සෙන්සා Friday, 29 August 2014 03:36 AM
පොලිසියට ගහනවා කියන්නේ රටෙි නීතියට කරන පහර දීමක්.පොලිසියේ යමි පිරිසක් ගුටි කන්නට සුදුසු තත්වයේ ඉන්නවා.නමුත් රටට පොලිසිය අවශ්‍ය වෙනවා සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනතාවට සාධාරනය ඉටු කිරීමටත්.එසේ නමි මෙි පහර දීමි වලින් මහජනයාට තදින්ම පහර වදිනවා.යමි පරමාර්ථ වලින් එක් එක් බලල් අත් වලින් මෙි වගේ මැරක්‍රියා කරනවා නමි ලබිබට පුහුලට නෙවෙි වැඩිකල් නොගොස් කැකිරි ගෙඩි වලටත් උන්හිටි තැන් නැතිවෙනවා.ඒ නිසා භීෂණය වපුරන්නෝ ඉතා පරිස්සමි විය යුතුය. (අ)
දිල්ශාන් Saturday, 30 August 2014 06:09 AM
පොලිසියේ කට්ටිය දේශපාලුවෝ ඔලුව උඩ තියාගත්ත නිසා තමයි ඔය වගේ දේවල් වෙන්නේ. දැන්වත් මොලේ පහල වේවිද? (අ)