
(රේඛා තරංගනී ෆොන්සේකා)
ලුනාව ප්‍රදේශයේ සුදු පිටියක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පැවසීය.
ලැබුණ තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර ප්‍රදේශවාසීන්ට කරදරකාරි වන ලෙස එම සුදු පිටිය පවත්වාගෙනගොස් ඇති බව පොලිසිය පැවසීය.
එම සැකකාර කණ්ඩායමේ ඇතමුන් සුදු පිටිය සිය රැකියාව ලෙස කරගෙනගොස් ඇති බව පොලිසිය පැවසීය.
උදෑසන සිට රාත්‍රිය දක්වා ක්‍රියාත්මකව පවතින මෙම සූදු පිටියේ මුදල් පොලියට දීමට පවා කණ්ඩායම් සිටින බව සඳහන් කරන පොලිසිය සූදු පිටිය ප්‍රදේශවාසීන්ට දැඩි හිංසාකාරී ලෙස පවතින්නක් බව පැවසීය.
අත්අඩංගුවට පත් සැකකාරියන් මොරටුව ලුනාව සහ අගුලාන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බව සඳහන් කරන පොලිසි සැකකරුවන් රැකියාවක් නොකරන ලුනාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අල්ලයි