සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙතෙක් පැවති සැම මසකම පළමුවැනි සතියේ සිකුරාදා වෙනුවට මින් ඉදිරියට පළමු සතියේ සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට තීරණය කැර ඇතැයි රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ශ්‍රී ලංකා තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්තී මහතා කියයි. මිට පෙර සෞදි අරාබියේ සතියේ රජයේ නිවාඩු දිනයක් ලෙසින් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින යොදාගත්තද 2013 ජූලි මස සිට සතියේ නිවාඩු දිනයක් ලෙසින් සිකුරාදා හා සෙනසුරාදා දිනයන් ප්‍රකාශයට පත් කැර ඇති බැවින් මෙම වෙනස තානාපති කාර්යාලය මගින්ද සිදු කැර ඇති බව වාර්ථා වේ.
කෙසේ වුවද තානාපති කාර්යාලය පවසන්නේ 2013 අගොස්තු මස පළමුවැනි සතියේ සෙනසුරාදා දින දමාම් අල් ඇස්ටුන් රෝහල අසල යෝජිත ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේදී නැගෙනහිර පළාත් ජංගම සේවය පවත්වන බව ද තානාපතිවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ජංගම සේවා දිනය වෙනස් වේ