සෞදි අරාබියේ රැකියාවට ගොස් හාම්පුතුන්ගේ හිරිහැර හා වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 130 දෙනෙක් සෞදි රජයේ හා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අනුග්‍රහයෙන් අද යළි සිය රට ආහ. ඔවුන් බොහෝ දෙනකුට වැටුප් ලැබී නැත.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සෞදි ගිහින් හිස් අතින් එති
මොහෙමඩ් දිල්ශාන් Saturday, 16 June 2012 04:08 PM
ඇත්තටම කියනවා නම් වරද විදේශ සේවා නියුක්ති කාර්යංහයෙ අයගෙ ඒ ගොල්ල තමන්ගෙ වාසි විතරයි බලන්නෙ.. අනුන් ගැන බලන්නෙ නැහැ....
හිමාලි මහේෂීකා අමරසිංහ Friday, 15 June 2012 03:26 PM
අනේ ඇත්තට අපේ කාන්තාවන්ට මේ තරම් කුරිරු ලෙසට වධ හිංසා කරන්න ඒ රටවල් ඉන්න මිනිස්සු මේ තරම් තිරිසන්නුද?
අන්කල් Friday, 15 June 2012 04:06 PM
දුප්පත් කමට රට යන අයට විදින්න වෙන කරදර වලට විසදුමක් දෙන්න තාමත් කවුරුත් සමත් වෙලා නෑ
ඇටකිච්චා Saturday, 16 June 2012 04:09 PM
මම දන්න ගොඩක් රට ගිහිං ආපු අය ආපහු යන්නමයි බලන්නෙ.. අනේ මන්ද ඒ මොකද කියලා..
වරුණ Friday, 15 June 2012 05:16 PM
ඕකට සවුදි වල ඉන්න අපේ රටේ පිරිමිත් වග කියන්න ඕනි.ගෙවල් වලින් පන්නගෙන වෙන තැන්වල තාවකාලික රැකියා හොයලා දීලා සති අන්ත වල කාමර වල ගෙනල්ලා තියාගෙන පස්සේ ලංකාවට එන්න විදියක් නැති උණාම එම්බසියට යනවා.ඕක තමයි ඇත්ත
සකලබුජන් Friday, 15 June 2012 05:38 PM
දැන් එතෙර සේවා පළපුරුදු සහතිකේ පෙන්නලා හොද පඩි ගෙවන රස්සා පටන් ගන්න පුලුවන්
ආශා(Aus) Saturday, 16 June 2012 07:35 AM
අපේ රටේ කෙනෙක් පොඩි වරදක් කලොත් මේ රටට එන්නේ අන්තිමට මළ කද විතරයි.මේකට නිසි වැඩ පිළිවෙළක් හදන්න බැරිද?
අසේල Friday, 15 June 2012 05:05 PM
වරුණගේ කතාව සහතික ඇත්ත
රුවන් Friday, 15 June 2012 05:06 PM
ලංකාවෙන් විදේශගත වන කාන්තාවන්ට නිසි පුහුණුවක් නෑ.මෙහේ ගාමන්ට් එකකවත් වැඩ කරන්න අමාරු අය එහේ ගියාම හරි අමාරුයි.
හස්ත Friday, 15 June 2012 05:59 PM
කෝ අලිබබා?
දිසානායක Saturday, 16 June 2012 05:25 PM
ගැහැණු විදේශ වලට යවන පිරිමි මීට වඩා කල්පනාකාරී විය යුතුයි
බන්ගලියා Friday, 15 June 2012 06:26 PM
අලිබබා සවුදි ගිහින්
ශාන්-saudi arabia Saturday, 16 June 2012 06:57 PM
වරුණ /සුනිල් - ඕකට සවුදි වල ඉන්න අපේ රටේ පිරිමිත් වග කියන්න ඕනි කියන්නේ අපි සවුදි වල ඉන්න රැකියාවට මිස ලංකාවෙන් එන ගෑණුවන් බලා ගන්න නෙවෙයි. ලංකාවේ ඉදගන පින් බත් කෙල කෙලා ගොන් කනා කියන්න එප. මේවාට වගකියන්න ඕනි විදේශ සේවා නියුක්ති කාර්යංශයෙ එම්බසිය සහ මේ ගෑණුන්ගෙ මිනිස්සු. උන්ට බොන්න ගෑණු රට යවල සවුදි වල රැකියා කරන අපිටද බනින්නෙ????? මම අවුරුදු 13ක් තිස්සේ මේ රටේ රැකියා කරනවා ලංකාවේ කාන්තාවන් මේ රටේ වහල් සේවයට එනවට මමත් විරුද්ධයි. ඇයි මෙච්චර දෙයක් වෙලත් ලංකාවේ වගකිවයුත්තන්ට හෙන ගහලද පේන් නැත්තේ?
ප්‍රගීත් Friday, 15 June 2012 06:42 PM
බාබට හරියන්නෙ නැතුව ඇති.
අමිල කටුනායක Friday, 15 June 2012 06:53 PM
රට යන්න ඕන නෑ ,කටුනායක ඕන තරම් රැකියා තියෙනවා ,හරියට වැඩ කරොත් දියුණුවෙන්න පුලුවන්....
රොෂාන් Saturday, 16 June 2012 11:32 AM
වරුණ කියන්නේ බොරු.මම අවුරුදු 10ක් තිස්සේ මේ රටේ හාම තැනම යනවා.හැබැයි ලංකාවේ කාන්තාවන් මේ රටේ වහල් සේවයට එනවට මමත් විරුද්ධයි.
පොතේගුරා Friday, 15 June 2012 08:15 PM
හිස් අතින් විතරක් ආව ඇති. කම්බි ඇණ ගහගන්නේ නැතිව.
සමන් Saturday, 16 June 2012 12:37 PM
කාන්තාවන් මැදපෙරදිග යවන එක දැන් නවත්තනවනම් හොදයි.වාසියට වඩා මේකෙන් වෙන්නෙ පාඩු. පවුල් කඩා වැටෙන එකයි රටේ කීර්තිය පලුදුවෙන එකයි.
රජිත් මංජුල, Friday, 15 June 2012 07:46 PM
රට බල්ලට ගියා -බල්ලා රට ගියා කෙල්ලෝ පිට ගියා - කොල්ල ගෙට වුණා
සුනිල් Saturday, 16 June 2012 12:42 PM
වරුණ කියන එක ඇත්ත
ජේ.බී. Saturday, 16 June 2012 12:44 PM
වරද කාගේද?
හසිත Saturday, 16 June 2012 12:22 PM
අලි බබා බණ කියනවා.. ගෙදර සේවකයාට හෝ සේවිකාවට සළකන්න ඕන තමන්ගේම ගෙදර සාමාජිකයෙකු ලෙස කියලයි දහම උගන්වන්නෙ.. නමුත් කීයෙන් කී දෙනාද මේ විදිහට සළකන්නෙ.. පොත්පත්වල මොනවා ලිව්වත් ප්‍රායෝගික ජීවිතයේදී අපහසු බව දැනගන්න..
ලලිත් Saturday, 16 June 2012 01:12 PM
ඇයි මෙච්චර දෙයක් වෙලත් වගකිවයුත්තන් මේ වෙනුවෙන් කතා නොකරන්නේ
හිල්මි Saturday, 16 June 2012 12:49 AM
ලංකාවෙන් යන ගෑණුන්ට පමණක් ඔය දේ වෙන්නේ ඇයි දන්නවද?මේ අයගේ කිසිම ලස්සනක් නෑ.මූනූ දැක්කම කාටද අනේ කේන්ති යන්නේ නැත්තේ?
බිංදු Saturday, 16 June 2012 12:50 AM
කරුණාකරලා අපේ අම්මලා,සහේදරියෝ ගෘහ සේවිකාවන් විදියට මෙහෙට එවන එක නවත්වන්න.
පාගල් Saturday, 16 June 2012 03:31 PM
කෝ ඔය තියෙන තානාපති කාර්යාල.. ඒ අය ඉන්නෙ සල්ලි ගන්න විතරද රට යනකොට නම් අඩු පාඩු හොයනවා.. වැරදුනා තැන අපේ අයගෙ වැරද්ද කියනවා.. මොකද මට තියෙනවා රටවල් 7ක පළ පුරැද්දක් සහ අත්දැකීම් ඔය තානාපති කාර්යාල ගැන..