සෞදි අරාබියේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 19 දෙනකු ගොඩනැගිල්ලක බලහත්කාරයෙන් රඳවා සිටින බවට වාර්තා වී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. මෙරට පෞද්ගලික රැකියා එජන්සියක් මාර්ගයෙන් ඉකුත් 15 වැනි දාගිය මේ පිරිසට ආහාර හා පානීය ජලය ද ලැබී නැතැයි වාර්තාවෙයි. රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යලායට මේ ගැන තොරතුරු ලැබී ඇත.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ගිය 19ක් හිර කැරගෙන
nasar Thursday, 03 November 2011 01:29 PM
තානාපති කාර්යලාය ගොඩනැගිල්ලක,තානාපතිතුමාවද බලහත්කාරයෙන් රඳවා සිටිනතැනක්.
zeenaa Wednesday, 02 November 2011 09:38 PM
තානාපති ඉන්නේ රියාද්වල කිසි වැඩක් නෑ