IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සෞදි ගිය ලාංකිකයාගේ සිරුර රෝහලක කොරිඩෝවේ

සෞදි අරාබියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයකු (30) ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇතැයි එරට අරැබ් නිව්ස් වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය.

 සෞදි අරාබියේ නැගෙනහිර පිහිටි ක්වාටිෆ් නැමැති රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි   ඔහුගේ සිරුර රෝහල් කොරිඩෝවක තිබී  හමුවී ඇත.

සෞදි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මෙම ලාංකිකයා ගොඩනැගිල්ලෙන් වැටී මියයාම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිඛෙන අතර ,එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ මොහු රෝහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානි කර ගෙන ඇති බවය.

 ලාංකිකයා සියදිවි නසා ගත්තේද නැතහොත් මෙය ඝාතනයක්ද යන්න සෙවීම විමර්ශන ඇරැඹී ඇත.

 

 

 



අදහස් (0)

සෞදි ගිය ලාංකිකයාගේ සිරුර රෝහලක කොරිඩෝවේ

උපාලි Tuesday, 22 December 2015 03:03 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 22 December 2015 04:41 AM

සෞදි යවන ගැහැනුන්ට විතරක් නෙමේ පිරිමිටත් විශාල වශයෙන් කරදර වෙනෙවා මම කියන්නේ ලංකාවෙන් කිසිම කෙනෙක් සෞදින්යවන්න එපා දැන් දැන් ගොඩක් රටවල් වලින් සෞදි වලට යවන්නේ නැහැ (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 06:10 AM

කොහොම කිව්වත් අඩු මුදලට, නැති බැරි කමට යන්න පුළුවන් එකම රටනේ, සුදුසුකම් බැලුවත් ඒ වගේ. මේකට මොනවා හෝ විකල්පයක් කළ යුත්තේ කව්ද. (ම)

:       0       0

වජිර Monday, 21 December 2015 11:01 PM

සෞදි යන්නත් එපා. අපේ අය එහෙ යවන්නත් එපා (නි)

:       0       0

නුවන් Tuesday, 22 December 2015 01:55 AM

දැන්වත් සිංහලේ ගෑනු සෞදි යවන එක නවත්තමු (බ)

:       0       0

සදමාලි Tuesday, 22 December 2015 10:37 AM

කාන්තාවන් වහල් කමට යවන්න එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site