සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් 91 පිහිටි ආගමන විගමන කඳවුරේ රඳවා සිටින ඉන්දිය හා ශ්‍රී ලාංකික රැදවියන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මල්ලක් බැගින්
ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පිරිනැමිණි.
දමාම් අවට වෙසෙන ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කෙරුණු මෙම භාණ්ඩ මල්ලට ටී ෂර්ට් කලිසම්,සරොම්,කමිසා,තුවා, දත් බෙහෙත්, සබන්, රෙදි සේදීමට ගන්නා කුඩු, යට ඇදුම් ඇතුළු දේ අඩංගු විය.
වටිනාකමින් රුපියල් 6000 ක පමණ වෙයි. ඉන්දීය ජාතිකයන් 500කට පමණ සහ එහි සිටින 75 දෙනකු පමණ වු ශ්‍රී ලාංකික රැදවියනටද මෙම තෑගි ලැබුනහ.
මෙතෙක් කිසිදු දිනෙක මෙවැනි ආධාර මල්ලක් මෙම කඳවුර තුළදී කිසිවෙකුත් පරිත්‍යාග කර නොමැත. කෙසේ වුවද අද (25) රාත්‍රී ශ්‍රී ලාංකික රැදවියන් එකොලොස් දෙනකු මව් බිමට යැවීමට සෞදි බලධාරීන් කටයුතුකර ඇති බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සෞදි කදවුරේ ලාංකිකයන්ටත් ඉන්දියාවෙන් තෑගි
ෂෙහාර් Thursday, 25 April 2013 09:36 PM
මතභේද මොනවා තිබුණත් සෞදිය අපේ ලොකු අයියානේ. (නි)
උපුල් Friday, 26 April 2013 12:43 PM
ඒ වුණාට අපේ සමහර පත්තිනි අම්මලා රට සල්ලි ව්තරක් නෙමෙයි ඉන්දියන් පැටවුනුත් අරගෙනයි ආපහු එන්නේ. (නි)
ප්‍රිය Friday, 26 April 2013 12:46 AM
කව්රු කොහොම කිවුවත් ගැහැණු රට යවන්න එපා. රට ගෙවල් වලින් පැන්නහම බංගලි ගෙනහින් විකුණනවා. ඕකයි සැබෑ තත්ත්වය. අතීතයේදී අපි අනුන්ගේ ඉදුල් හෝදන්න ගියේ නැහැනේ. දැන් සිංහලයොත් අරාබින්ගේ වැසිකිළි හෝදනවා. ලංකාවේ ගැහැනුන්ට තියෙන තැන. ලැජ්ජයි නේද? (නි)
අන්සාර් - තිහාරිය. Friday, 26 April 2013 05:34 AM
මෙහෙන් අරාබි රටවලට යනකල් "ඕනෑම වැඩකට සුදානම් කියා යන කට්ටි , එම රටවලට ගියාට පසු නටන හිතුවක්කාරකමට, එයාලට කොහේ ගියත් හරි යන්නෙම නැහැ තමයි. (නි)
ශාන්ති Friday, 26 April 2013 02:52 PM
ස්තුති කරන්න ඕනේ
රුවන් Thursday, 25 April 2013 07:00 PM
උදව් කරපු සියලුදෙනාට දෙවියන්ගේ පිහිට ලැබේවා.(නදී)
රනිල් Thursday, 25 April 2013 07:25 PM
සමහර පුද්ගලයන්ගේ හිතුවක්කාර ක්‍රියා නිසාත් තමන් රැකියාවට පැමිණි ස්ථානයේ රාජකාරි හරියට ඉටු නොකර වැඩිමුදල් බලාපොරොත්තුවෙන් එරට නීතිය පවා උල්ලංඝනය කරමින් තමන්ට රිසිසේ වෙනත් ස්ථානවල රැකියාවට යෑමෙන් සිදුවන ප්‍රතිවි පාකයන්ෙග් ඒක් අවස්ථාවක්.(නදී)
සුගත් Friday, 26 April 2013 10:41 AM
ශෙහාර්ට ලොකු අයියා වුණාට අපිට නම් එහෙම නැහැ. ශෙහාරුත් යන්නකෝ එහෙටම. (නි)