IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


”සුදු කොඩි” ඇපෑලට රජ පස් කට්ටුවක්

සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගොනු කළ අභියාචනය සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර ඇත. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, නිමල් ගාමිණී අමරතුංග, කේ. ශ්‍රී පවන්, පී.ඒ. රත්නායක, ප‍්‍රියසාද් ඩෙප් යන විනිසුරුවරු ඊට අයත් වෙති. ඉකුත් නොවැම්බර් 18 වැනිදා දීපාලි විජේසුන්දර සහ සුල්ෆිතාර් රසීක් විනිසුරුවරු ෆොන්සේකා වැරදිකරු කැර තුන්වසරක සිර දඬුවමක් සහ රුපියල් 5000 දඩයක් නියම කළහ. විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව ඔහු සියලූ චෝදනාවලින් නිදහස් කෙළේය.



අදහස් (0)

”සුදු කොඩි” ඇපෑලට රජ පස් කට්ටුවක්

කරුණාරත්න Wednesday, 11 January 2012 08:00 PM

බුදු දහම අනුව තීන්දුව දුන්නොත් හොඳයි.

:       0       0

කැලුම් Thursday, 12 January 2012 09:21 AM

ලෝක විනාශය දැන් ලගයි. එතකොට ඔක්කොම නිදහස ලබයි

:       0       0

දමිත් Thursday, 12 January 2012 11:46 AM

කැකිල්ලේ තීන්දුවක් නොවේවා...!

:       0       0

පී.ඩී.ටී. පුබුදු Thursday, 12 January 2012 01:01 PM

සත්‍ය කවදා හරි ජය ගන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 19 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1545 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1674 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site