සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව මෙවරත් අප්‍රේල් 3 වැනි සිකුරාදා උදැසන 8.00 සිට සවස 2.30 දක්වා අල් කොබාර් වෙරලාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් පරිසරයේ උඩුමහලේදී පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලය පවසයි.
කම්කරු සුබ සාධන,කම්කරු ගැටළු,ගමන් බලපත් අලුත් කිරීම අලුත් ගමන් බලපත් අයදුම් කිරීම්,නව උපත් ලියාපදිංචි කිරීම් පුරවැසි අයදුම් කිරීම් සහ අනිකුත් ලිපිකටයුතු මෙදිනද සිදුවන බැවින් වේලාසනින් පැමිණ තානාපති කාර්යාලිය නිලධාරීන්ට සහාය දක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි .
ඒ අතර පැමිණෙන සැම අයෙක්ම තම විෂයට අදාළ ටෝකන් පත ලබා ගන්නා ලෙසද ගමන් බලපත් සදහා අවශ්‍ය ඡායාරුපයෙහි පසුබිම සුදුපාටින් වියයුතු අතර උඩුකය ඇඳුම සුදු පාටින් තොර පැහැදිලිව පෙනෙන වර්ණයකින් විය යුතු බවද නිලධාරිහු දන්වා සිටිති.
එල් එස් පතිරාජ 0545214452 දයා කහදවල 0507861163
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ඉඳුරු දෙස ජංගමේ කිවිදා
කවිෂ්ක Wednesday, 01 April 2015 10:18 AM
ඇත්තටම හොද වැඩක් (බ)