පක්‍ෂයේ මුලා වූ අයට නැවත පක්‍ෂයට එන්න පුළුවන්, එහෙත් ඔවුන් මුලා කළ අයට එන්නට බැරියයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ පැවැති ඉල්මහ සමුළුවේදී කීය.විවිධ යුගවලදී අර්බුද කොතරම් ආවත් පක්‍ෂය නොසැලී සිටි බවත් කැරලි කණ්ඩායම රෝහණ විජේවීරගෙන් යැපෙන අතර තමන් රෝහණ විජේවීරගේ උරුමය රකින බව ඔහු කීය.ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කීවේ තමන් අවි අගතා තිබෙන බවත් අවශ්‍ය වෙලාවට සටන මෙහෙයවන බවත්ය.

2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදුසු වෙලාවට සටන මෙහෙයවන බව ටිල්වින් කියයි
සන්දිල් තාරකා Monday, 14 November 2011 10:36 AM
අනේ ටිල්වින් ඔයාගෙ ආයුදේ ඔයාම අතගාගන්න.අහින්සක නංගිලා ගාවගන්න එපා.............