IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සීදුව කලපුව ළඟ පොලිසියට වෙඩි තියන්න ගිහින්

සීදුව කලපුව අසලදී පැහැරගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන් කළ පෞද්ගලික යතුරු පැදි දෙක මිනුවන්ගොඩදී සොයාගත් බව පොලිසිය කියයි.

සැකකටයුතු කාරයක් පිරික්සීම සඳහා ගිය පොලිස් කණ්ඩායමට තර්ජනය කර යතුරුපැදි දෙකෙන් පළා ගිය බව කියන දෙදෙනා අත් අඩංගුවට ගෙන නැත. 

මෙම වාහනය දෙසට පොලිස් නිලධාරීන් පස් දෙනකු ළඟා වෙද්දී  වාහනයේ  සිටි දෙදෙනකු බිමට  පැන කලපුව දෙසට දිවූ බව පොලිසිය කියයි.

පසුව පොලිස් නිලධාරීන්  තිදෙනෙකු ඔවුන් පසුපස හඹා ගිය බවත් එම අවස්ථාවේ  රියේ සිටි තිදෙනෙකු පොලිසියේ ඉතිරි වු දෙදෙනා කොටුකරගෙන ඩිකියෙන් ගිනි අවි දෙකක් එළියට ගෙන ඇතැයිද පසුව පොලිස් නිලධාරීන්  උපක්‍රමිකව පසු බැස ඉන් අයකු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

පැන ගිය  පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

 



අදහස් (0)

සීදුව කලපුව ළඟ පොලිසියට වෙඩි තියන්න ගිහින්

දයා නන්දසිරි Thursday, 30 July 2015 07:13 AM

මොනවද මේ වෙන්නේ (නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 04:10 AM

පොලිසිය නිරයුදවද හිටියේ -පුදුම රාජකාරියක් (නදී)

:       0       0

රූපවතී Thursday, 30 July 2015 04:17 AM

බොලිවුඩ් ෆිල්ම් එකක ඇබිත්තක් ...?රගපාල අපේ පොලිසිය ...? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site