IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සුදීර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක් යති

මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරයේදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 13 වන සුදීර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි.

නිලූක කරුණාරත්න නායකත්වය දරන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම මේ මස 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ප‍්‍රින්ස්ලි කුක් මහතාද, පුහුණුකරු වශයෙන් බැඞ්මින්ටන් ජාතික පුහුණුකරු ශන්කර් අන්නමෙලෙයි මහතාද මෙම සංචාරයට සහභාගි වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදී යුක්රේනය, නවසීලන්තය, තුර්කිය හා පිලිපීනය යන රටවල කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට නියමිතව ඇත.

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම
නිලූක කරුණාරත්න (නායක), දිනුක කරුණාරත්න, දිලූක කරුණාරත්න, ලසිත මේනක කරුණාතිලක, ලේඛා ශෙහානි, කවිදි ඉංෂාදිකා, ඕෂදී කුරුප්පු සහ චන්ද්‍රිකා ද සිල්වා

 



අදහස් (0)

සුදීර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 8 ක් යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site