මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ‘සුදීර්මන්’ කුසලාන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිළිණි ජයසිංහ සහ ඉරේෂ් මදුරංග ඇතුළත් කර තිබේ.
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම:
නිලූක කරුණාරත්න (නායක), දිනුක කරුණාරත්න, දිලූක කරුණාරත්න, ලසිත මේනක, ඉරේෂ් මදුරංග, ලේඛා ෂෙහානි, කවිදි ඉංෂාදිකා, ඕෂදී කුරුප්පු, චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි ජයසිංහ
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදීර්මන් කුසලාන පිලට තිළිණි - ඉරේෂ් එක්වෙති
ජගත් Tuesday, 14 May 2013 04:07 PM
සුදර්මන්, මීයෝ කාපු යකඩ කුසලානයක් වෙන්න ඇති.(නදී)
අමල් Tuesday, 14 May 2013 03:24 PM
සුභ පැතුම්! (නි)
සීතා Tuesday, 14 May 2013 03:24 PM
අපෙනුත් සුභ පැතුම්. ! (ස)
වරුණ Wednesday, 15 May 2013 02:30 PM
ඔතන එක්කෙනෙක් බලවත් පරණ යාලුවෙකුට කෙදිරි ගාල යන්තම් සංචිතයට රිංග ගෙනලු. එයා අවුරුදු 16 ළමයෙකුටත් තරගෙකදී පැරදුනාලු. බොරුනම් ෆ්‍රී හිට් ලංකා එකට ලොග් වෙලා බලන්න.(නදී)
වරුණ Wednesday, 15 May 2013 02:32 PM
මේ කුසලානේ හදලා තියෙන්නේ අයින් කරපු රේල් පිලි වලින් හා ටෙලිකොම් එකේ යකඩ වලින් කියලයි මට හිතෙන්නේ?(නදී)