IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සදීරගේ (105*) ශතකයෙන් ශා. ජෝශප් පෙරමුණට එයි

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වූ 79 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත ජෝශප් විදුහලේ සදීර සමරවික‍්‍රම පන්දු 124 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය. 

පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල  ඕවර 60 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 236 ක් රැස් කළේය. ජනිත් ලියනගේ පන්දු 69 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය.

හෙට (02) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. 

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම  ඕවර 60 කදී කඩුලූ 9 ට 236

(ජනිත් ලියනගේ 70, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 42, ජූලියන් ද සිල්වා 31, ජේසන් බුල්ජන්ස් 26, ශමිල ඔබේසේකර 20, කාවින්ද ද තිසේරා 18, අරවින්ද අකුරුගොඩ 45/3, සචින් හේවාවසම් 35/2)

ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම  ඕවර 42.3 කදී කඩුලූ 2 ට 180

(ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ 45, සදීර සමරවික‍්‍රම නොදැවී 105, සචින් හේවාවසම් නොදැවී 20)  

 



අදහස් (0)

සදීරගේ (105*) ශතකයෙන් ශා. ජෝශප් පෙරමුණට එයි

සිල්වා Saturday, 02 March 2013 12:36 PM

කොහොම ගැහුවත්, අන්තිමට අපට දැනගන්න ලැබෙවි විදුහල් දෙකම දිනුමෙන් පැරදුමෙන් තොරයි කියලා (ස)

:       0       0

ශාමලී Saturday, 02 March 2013 01:42 PM

නියමයි, ඉදිරියටම යමු ශාන්ත ජෝෂප් වද්‍යාලයීනි... (ස)

:       0       0

ශාන් Friday, 01 March 2013 06:39 PM

නියමයි....නියමයි.... (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site